වාහනයක්...

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,131
    3,128
    113
    montero sport Diesel ban. Motero sport wala base vehicle eka L200 eka nisa maintenance cost aduli anika godak l200 (1999-2007) parts match wenawa
     
    Last edited:

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    montero sport Diesel ban. Motero sport wala base vehicle eka L200 eka nisa maintenance cost aduli anika godak l200 (1999-2007) parts match wenawa

    ඩිසල් කියලනන් දන්නව... මන් පැදලත් තියනව... ඒත් නඩත්තු වියදම ( Maintain cost කියන එකේ සිංහල වචනෙ බොහොම අමාරුවෙන් හොයාගත්තෙ ) කොහොමද දන්නෙ නෑ..
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    ගැන මොකද කියන්නෙ උබල...
    යකා වගෙ පෙනුමට නන් මං ආසයි...
    අනිත් දේවල් කොහොමද බං ... ??
    එන්ගලන්තෙ පැදපු ඒවත් තියනව...
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    try ekak daala balapan hoda condition eke tiyena 32 number Toyota Land Cruiser Box ekak hoya ganna beri wena ekak nehe.... mama nam kiyanne gannawa nam japan ekak ganin... nethnam terumak nehe.. ubata kunu wenna wei niakn hari repair ekak aoth keli hoyanna gihin...
     

    Pubudith

    Active member
  • May 21, 2009
    241
    65
    28
    Colombo
    ඒකනන් මමත් දන්නව මචන්. ඒත් හොද කැබ් ඔක්කොම අස්ප ගනන්නෙ බන්.

    4 Door Japaneese එක එහෙම පනස් ගනන්

    go for a land cruiser.. 32 or 65-