montero sport Diesel ban. Motero sport wala base vehicle eka L200 eka nisa maintenance cost aduli anika godak l200 (1999-2007) parts match wenawa
mekat hodai (Rav4 Sport)
http://ikman.lk/en/toyota-rav4-2003-for-sale-gampaha-5
pitipasse leg space adui...
petrol nisa diesel taram fuel efficient naha habai repair adui..
ආයෙත් මේ ප්රශ්නෙම ඇවිල්ල... NISSAN Navara එකක් ගන්නද ?

ආයෙත් මේ ප්රශ්නෙම ඇවිල්ල... NISSAN Navara එකක් ගන්නද ?
ඒකනන් මමත් දන්නව මචන්. ඒත් හොද කැබ් ඔක්කොම අස්ප ගනන්නෙ බන්.
4 Door Japaneese එක එහෙම පනස් ගනන්