Indian Media Gone Crazy After Losing The T20 World Cup Final 20

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    1381454_706003562754213_943433331_n.jpg
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    යුව්රාජ්ට විතරක් බැනලා වැඩක් නෑ. එහෙම බලනකොට රහානේ, රෝහිත්, දෝනි ඔක්කොටම ගහගන්න බැරි උනානේ. මේක උන්ගේ ඇතුළෙන්ම කැපිල්ලක් වෙන්න ඕනේ. දාවන් බැට් කරන්න මුන් දැම්මෙත් නෑ. මුන්ගේ ටීම් එක ඇතුලෙත් කැපිලි තියනවා
     
    • Like
    Reactions: DJLik

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    යුව්රාජ්ට විතරක් බැනලා වැඩක් නෑ. එහෙම බලනකොට රහානේ, රෝහිත්, දෝනි ඔක්කොටම ගහගන්න බැරි උනානේ. මේක උන්ගේ ඇතුළෙන්ම කැපිල්ලක් වෙන්න ඕනේ. දාවන් බැට් කරන්න මුන් දැම්මෙත් නෑ. මුන්ගේ ටීම් එක ඇතුලෙත් කැපිලි තියනවා

    අනිවා මචන්. එහෙම කැපිලි නැත්නම් ගෞතම් ටීම් එකේ ඉන්නම ඕන.

    Monva unath Yuvraj Singh gana dukai machan.. :( :oo::oo: hithak papuwak kiyala nathi yakku

    :yes::yes::yes:
    5+
    යුවරාජ්ට දොස් කියන එක වැරදියි මචන්...
    මැච් එක පරාද වුනේ ඌ නිසාම කියල කියන්න බෑ.
    යුවරාජ් අවුට් වුනේ 19 වෙනි ඕවරේ 1 වෙනි බෝලෙට. ඒ වෙලාවෙ ලකුණු 119/3.
    ඉන්දියාවෙ ඉන්න සුපිරිම බැටාල දෙන්නටත් ඉතිරි බෝල 11ට ගහන්න පුළුවන් වුනේ ලකුණු 11යි.ඒකෙනුත් අතිරේක ලකුණු නැතුව බැලුවම 7ක් හෝ 8ක් විතර.කොලිය මුළු සීරීස් එකේම ගහලත් ඌටත් අන්තිම ඕවරවල අපේ එවුන් ඩොට් බෝල් දැම්ම. දොනිටත් එහෙමයි. දෝනිය අන්තිම ඕවරේ අතපය බැඳල දාපු වගේ.
    අපේ එවුන් ඒතරම් සුපිරියට අන්තිම ඕවර් බෝල් කරා.
    යුව්රාජ් කාපු පන්දු 21 අතෑරැල බැලුවම ඉතිරි පන්දු 99 ටම ලකුණු 119. ඒකත් අතිරේක ලකුණු එක්ක.එතකොට අනිත් එවුන් බෝල 99කට ජිල් බෝල ගහලද?

    ඉන්දියාවෙ නම් ඉන්නෙ මහ ජරා සක්කිලි මිනිස්සු.
    ජය පරාජය දරා ගන්න බැරි තිරිසන්නු. කොහොමත් උන්ගේ ටීම් එකේ හැසිරීම බැලුවමත් ඒක තේරෙනවා. ප්‍රේක්‍ෂකයන්ගෙයි ප්ලේයර්ස්ලගෙයි ලොකු වෙනසක් නෑ. පේන්නැද්ද විකට් එකක් ගත්තම/50ක් ගැහුවම දඟලන හැටි. හොඳම උදාහරණය කෝලි(හැබැයි ඌ නම් සුපිරිම බැටෙක්. ඒකනම් පිලිගන්නම වෙනව මචන්.) 2007 , 2011 වර්ල්ඩ් කප් එකේ යුව්රාජ් සෙල්ලම් කරාද කියලවත් ඉන්දියාවෙ ගුණමකු සක්කිලියන්ට මතක නෑ.

    එහෙම බලනකොට ලංකාවෙ මිනිස්සු පට්ටම කොලිටිනේ....මෙච්චර ෆයිනල් පැරදිලත් අපි මේ පාර ගහවි කිය කිය මැච් බැලුවා. පැරදිලා ආවත් රතු පලසින් පිලිගත්තේ.

    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    The reason for loosing is not enough runs on the on the board??? LOL WTF Thats why everybody loses you Indian faggots!!!
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අනිවා මචන්. එහෙම කැපිලි නැත්නම් ගෞතම් ටීම් එකේ ඉන්නම ඕන.

    :yes::yes::yes:
    5+
    යුවරාජ්ට දොස් කියන එක වැරදියි මචන්...
    මැච් එක පරාද වුනේ ඌ නිසාම කියල කියන්න බෑ.
    යුවරාජ් අවුට් වුනේ 19 වෙනි ඕවරේ 1 වෙනි බෝලෙට. ඒ වෙලාවෙ ලකුණු 119/3.
    ඉන්දියාවෙ ඉන්න සුපිරිම බැටාල දෙන්නටත් ඉතිරි බෝල 11ට ගහන්න පුළුවන් වුනේ ලකුණු 11යි.ඒකෙනුත් අතිරේක ලකුණු නැතුව බැලුවම 7ක් හෝ 8ක් විතර.කොලිය මුළු සීරීස් එකේම ගහලත් ඌටත් අන්තිම ඕවරවල අපේ එවුන් ඩොට් බෝල් දැම්ම. දොනිටත් එහෙමයි. දෝනිය අන්තිම ඕවරේ අතපය බැඳල දාපු වගේ.
    අපේ එවුන් ඒතරම් සුපිරියට අන්තිම ඕවර් බෝල් කරා.
    යුව්රාජ් කාපු පන්දු 21 අතෑරැල බැලුවම ඉතිරි පන්දු 99 ටම ලකුණු 119. ඒකත් අතිරේක ලකුණු එක්ක.එතකොට අනිත් එවුන් බෝල 99කට ජිල් බෝල ගහලද?

    ඉන්දියාවෙ නම් ඉන්නෙ මහ ජරා සක්කිලි මිනිස්සු.
    ජය පරාජය දරා ගන්න බැරි තිරිසන්නු. කොහොමත් උන්ගේ ටීම් එකේ හැසිරීම බැලුවමත් ඒක තේරෙනවා. ප්‍රේක්‍ෂකයන්ගෙයි ප්ලේයර්ස්ලගෙයි ලොකු වෙනසක් නෑ. පේන්නැද්ද විකට් එකක් ගත්තම/50ක් ගැහුවම දඟලන හැටි. හොඳම උදාහරණය කෝලි(හැබැයි ඌ නම් සුපිරිම බැටෙක්. ඒකනම් පිලිගන්නම වෙනව මචන්.) 2007 , 2011 වර්ල්ඩ් කප් එකේ යුව්රාජ් සෙල්ලම් කරාද කියලවත් ඉන්දියාවෙ ගුණමකු සක්කිලියන්ට මතක නෑ.

    එහෙම බලනකොට ලංකාවෙ මිනිස්සු පට්ටම කොලිටිනේ....මෙච්චර ෆයිනල් පැරදිලත් අපි මේ පාර ගහවි කිය කිය මැච් බැලුවා. පැරදිලා ආවත් රතු පලසින් පිලිගත්තේ.

    :yes:
    ape bowlersla dakshai kiyala piliganna bariwa yuwarajta agilla dik karanawa.
    mekath ara saamya sanga mahela nisa deyiyo wassa dunna wage kathawak.

    indiawe media hodai,
    dakkane sirasa engalanthen katha karanawa kiyala unma
    katha karala malingayata mada gahuwa.