මේ සෙනසුරාදා යන්ට ඉන්නේ බටර් කාලයි, කටු කම්බි රෝලයි, කොණ්ඩම් තුනයි, ඩෙටෝල් කුප්පියයි, දිමි ගොට්ටයි අරගෙන ඩයස්ව බලලා එන්ට. ඕකට ලැජ්ජ නෑ බං. දැන් ෆේස්බුක් එකත් ඩිඇක්ටිවේට් කරලා. ඉල්ලගෙන ඇරව ගත්තා. මූ හිතුවේ මේ පාරත් පරදීවී කියලා. එහෙන් රෙප් කපනවා සෙට් එකක්. ඩයස්ගේ ගැන්සියේ මූන දෙන්ට බැරි සෙට් එක තමයි දැන් ඉන්නේ.
හැබැයි මෙහෙමයි ඔය බණ කියන ගොඩක් උන්ට කෙළ උනාම ගොඩ එන්ට අමාරුයි බං. මමත් කෙල්ලෝ ගැන යාලුවන්ට පොර ටෝක් දීලා දීලා මට කෙළ උනාම මොකා මොනවා කිව්වත් මානසිකවම වැටිලා ගිහින් තියෙනවා. මූටත් එහෙම වෙන්න ඇති.
මමත් ඔය දුක විඳලා තියෙනවා බන්. මට හිත හදාගන්න ගොඩක් උපකාර වුනේ එළකිරි එක. මොකද මේකේ ඉන්න එවුන් කාල තියෙන කටුවල හැටියට උන්ගේ කතා අහද්දී මේවා කොයි තරම් සාමාන්‍ය දේවල්ද කියල හිතෙනවා බන්. ඒ නිසා හිත හදාගන්න ලේසි වුණා. නැත්නම් මම විතරයි මේ වගේ දුකක් විඳින්නේ කියල හිතුණා නම් ගොඩක් දුක වැඩියි.







CID එකට භාර දෙන්න වෙයි වගේ කේස් එක.......


