Game of Thrones ඉතිහාසය සිංහලෙන්

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Game of Thrones ඉතිහාසය සිංහලෙන්

    ඔබත් Game of Thrones බලනවද???
    කතාව මීටර් වෙන්නෙම නැද්ද???
    ටිකක් අවුල් වගේද??

    අලුත් සීසන් එක බලලා වැඩක්ම නැද්ද??
    මේ ප්‍රශ්ණ ඔක්කෝටම විසදුම...
    Game of Thrones ඉතිහාසය දන්න සිංහලෙන් ම අහගන්න ...
    එකතුවන්න මෙතනින්...





     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    දැන් මෙහේ අයත් videos කරන්න පටන් අරන්
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    චාමිකයා ත්‍රෙඩ් දාන්නෙ නැහැ ඉස්සර වගෙ මොකො බන් එ
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    චාමිකයා ත්‍රෙඩ් දාන්නෙ නැහැ ඉස්සර වගෙ මොකො බන් එ

    ඡන්ද වැඩට හිරවුනා ... :(:(
    පට්ට විදිහටම ඉස්සරහාට අනිවා දානවා හොඳඳ!!