Passport උදව්

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    ආගමන සහ විගමන වෙබ් සයිට් එකේ ඩවුන්ලොඩ් කරගන්න තියෙන Passport ඇප්ලිකේෂන් එකේ හැම පිටුවක් යටම මොබිටෙල් promotion ගහල තියෙනවා ...ඒක පුරවල සහතික කරලා අරන් ගියොත් ආගමන සහ විගමන එකෙන් මාව පන්නයි ද ? :shocked:

    වෙන ගන්න තියෙන්නේ කොහෙන්ද ? :(
     
    Last edited:

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    na ban eka awulak na kohomath agamana wigamana ekin e application eka gaththa eke ayatah mobitel promotion eka gahala thiyanwa :)

    mama langadi gaththa ehema awulk na :)