Domain issue...

leap_coder

Member
Mar 29, 2014
428
17
0
machan mage domain ekak thiyenawa Godaddy eken gaththa.Last year gaththe.1 yera plan eka gaththe.eka dan next month iwara wenawa.mata aith eka ona naha.mokakda ethakota karanna ona?Renew nokara hitiyama hari neda?
 
elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka

    මුලින්ම බලන්න මචෝ ඔයාගේ account එකට ගිහින් Auto Renewal ඔප්ෂන් එක අයින් කරලද කියලා. ඒක අයින් කරන්න. මොකද නැත්නම් ඔටෝ (ඔයාගේ බෑන්ක් හෝ ක්‍රෙඩිට් එකේ සල්ලි ඇත්නම්)සල්ලි කැපෙනවා.

    ඔව් ඔයා කියල තියෙනවා හරි. මුකුත් කරන්න ඕනේ නෑ..සල්ලි නොගෙවා ඉන්න..අයින් වෙනවා ටික කාලෙකින් ඩොමේන් එක :)

    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    domain control panel eke balapan auto renew eka active da kiala, netnam auto renew wei...
    eka active wela netnam renew nokara hitapan...

    මුලින්ම බලන්න මචෝ ඔයාගේ account එකට ගිහින් Auto Renewal ඔප්ෂන් එක අයින් කරලද කියලා. ඒක අයින් කරන්න. මොකද නැත්නම් ඔටෝ (ඔයාගේ බෑන්ක් හෝ ක්‍රෙඩිට් එකේ සල්ලි ඇත්නම්)සල්ලි කැපෙනවා.

    ඔව් ඔයා කියල තියෙනවා හරි. මුකුත් කරන්න ඕනේ නෑ..සල්ලි නොගෙවා ඉන්න..අයින් වෙනවා ටික කාලෙකින් ඩොමේන් එක :)

    ela ela thanks machan :) mata mathaka widiyata mama domain eka buy karaddi auto renew option eka mark kale nadda koheda :) kokatath balannan