~එලකිරි සැගවුනු අමුත්තා-need ideas~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Hello friends api this new year ekata EK awrudu kumara and Kumari select karamu mokada Kiyanne?

    අඩෝව්.. එලකිරි එකේ අවුරුද්දට විතරක් නෙමෙයි හැමදාටම කුමාරයා මේ කුමාර456 තමා හරියැ. තොපි මොන කුමාරයොද? තොපි ගමේ කුකුලොහ්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔව් මචන් හරියට හරි, නැත්තම් ලීක් වෙනව
    :dull:
    අඩෝව්.. එලකිරි එකේ අවුරුද්දට විතරක් නෙමෙයි හැමදාටම කුමාරයා මේ කුමාර456 තමා හරියැ. තොපි මොන කුමාරයොද? තොපි ගමේ කුකුලොහ්
    onna onna aro ganna hadanne kumra ayiya:lol::lol:kohomda lokka:)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් judge board එකට පස් දෙනෙක් තෝරගමුද එහෙනම්? :)

    හොද තුන් දෙනෙක් හිටියනම් ඇති ......හැකර් t හොද විස්වාස එකෙක් උව දාපන් ....නුවන් බුවා එතකොට උබ .....ඔය වගේ තුන් දෙනෙක් දාපන්.....නැත්තන් pool එකක් ඇරපන් විනිශ්චය මණ්ඩලය තෝරන්න
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කඹ අදිනවට වැඩිය මෙහෙම තරඟ හොඳයි......:yes: ගිය පාර ඇද්දනේ හොඳ කඹයක්......:P:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩෝව්.. එලකිරි එකේ අවුරුද්දට විතරක් නෙමෙයි හැමදාටම කුමාරයා මේ කුමාර456 තමා හරියැ. තොපි මොන කුමාරයොද? තොපි ගමේ කුකුලොහ්

    උබ මොන අවුරුදු කුමරයෙක්ද? උබ සොන්න කුමාරයෙක් .....:lol::lol::lol: