Shipping prob?

prashanx

Member
Nov 21, 2013
436
16
0
හැම තැනම​
මට ඕනේ 500g වගේ ITEM එකක් USA වලට යවන්න​.ඒක නිකන් පිටි පෙට්ටියක සයිස් එක​.ඒක ලංකාවේ REGISTER POST එකක් විදියට යැව්වොත්????????????
1.කීයක් යයිද​?
2.දවස් කියක් යයිද ඒක යන්න​.
3.ඒක PACK කරන්නේ කොහෝමද​.
දන්නේ නැත්තන් BUMP එකක්වත් දාපාන් මචන්.. :):):):):):):)
 
nusryxxx

Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    මට ඕනේ 500g වගේ ITEM එකක් USA වලට යවන්න​.ඒක නිකන් පිටි පෙට්ටියක සයිස් එක​.ඒක ලංකාවේ REGISTER POST එකක් විදියට යැව්වොත්????????????
    1.කීයක් යයිද​?
    2.දවස් කියක් යයිද ඒක යන්න​.
    3.ඒක PACK කරන්නේ කොහෝමද​.
    දන්නේ නැත්තන් BUMP එකක්වත් දාපාන් මචන්.. :):):):):):):)

    1300k wage yai.hariyatama bara kewoth calculate kara haki,
    register karanne nathnam 125k adu wenawa.

    125k deela reg karoth safty eka paththen hodai,tracking number ekath hambenawa dawas 14k-28 yanawa mokada US yana parcel UK gihin thamai yanne.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    machan mama iye yawwa 492g phone ekak. mata giya 1410 stamp walata. anika un machan unge box ekka tamai pack karanne ekatat yanawa 160k. kohomat 2kkata aduwen yanne machan. mama dammet USA tamai. eheta yawanna tikak price wadi ekai seens eka...
     
    prashanx

    Member
    Nov 21, 2013
    436
    16
    0
    හැම තැනම​
    machan mama iye yawwa 492g phone ekak. mata giya 1410 stamp walata. anika un machan unge box ekka tamai pack karanne ekatat yanawa 160k. kohomat 2kkata aduwen yanne machan. mama dammet USA tamai. eheta yawanna tikak price wadi ekai seens eka...
    srilanka register post da? mata yawana widiya step by step kiyapan machan :baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl: