perodua viva elite 2011 quick sale

Ansari

Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    Elite 1 echcharama aulak neti shape beginner vehicle 1k...
    Elite ganna un hoyanne Auto ban... e nisa mayka ikmanin denna puluwan weida kiala nam sekai...
     
    Ansari

    Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    රත්තරං;16497462 said:

    ගන්නවනම් මරු බ්‍රෑන්ඩ් එක. සංගක්කාරගේ රුධිරයේ මොනවද වැඩිකරන්නෙත් ඔය කොම්පැනියේ හදන බීම ජාතියක් බීලලු

    රත්තරං - machan elite ekata wadaa umba Mazda BJ5P eka recommend karanawada??? e Japan kiyana reason 1 witarak nisada????
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    man danna vidihata me wahane loku aulak na ban

    ලොකූ අව්ලක් නෑ. ඒ කිව්වේ ඇන්ජිම කඩන් වැටෙන්නේ නෑ. ගියර් බොක්ස් එකේ වීල් එලියට එන්නේ නෑ. රේඩියේටරේ උනු වෙලා වැක්කෙරෙන්නේ නෑ. සුක්කානම ගැලවිලා අතට එන්නේ නෑ. ඒ ඇරුනහම අපරාදේ කියන්න බෑ ත්‍රීවීල් එකකට රෝද හතරක් හයි කලා වගේ අපූරු වාහනේ. ප්ලාස්ටික් කෑලි උනත් හදලා තියෙන්නේ චීන්නු කෝප්ප පිගන් හදන්න ගන්න හොදම ප්ලාස්ටික්
     
    Ansari

    Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    රත්තරං;16497425 said:
    ගත්තහම නේද පුටේ රගේ තේරුනේ?:P
    රත්තරං - machan elite ekata wadaa umba Mazda BJ5P eka recommend karanawada??? e Japan kiyana reason 1 witarak nisada????
     
    Ansari

    Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    රත්තරං;16497595 said:
    ලොකූ අව්ලක් නෑ. ඒ කිව්වේ ඇන්ජිම කඩන් වැටෙන්නේ නෑ. ගියර් බොක්ස් එකේ වීල් එලියට එන්නේ නෑ. රේඩියේටරේ උනු වෙලා වැක්කෙරෙන්නේ නෑ. සුක්කානම ගැලවිලා අතට එන්නේ නෑ. ඒ ඇරුනහම අපරාදේ කියන්න බෑ ත්‍රීවීල් එකකට රෝද හතරක් හයි කලා වගේ අපූරු වාහනේ. ප්ලාස්ටික් කෑලි උනත් හදලා තියෙන්නේ චීන්නු කෝප්ප පිගන් හදන්න ගන්න හොදම ප්ලාස්ටික්

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    රත්තරං;16497595 said:
    ලොකූ අව්ලක් නෑ. ඒ කිව්වේ ඇන්ජිම කඩන් වැටෙන්නේ නෑ. ගියර් බොක්ස් එකේ වීල් එලියට එන්නේ නෑ. රේඩියේටරේ උනු වෙලා වැක්කෙරෙන්නේ නෑ. සුක්කානම ගැලවිලා අතට එන්නේ නෑ. ඒ ඇරුනහම අපරාදේ කියන්න බෑ ත්‍රීවීල් එකකට රෝද හතරක් හයි කලා වගේ අපූරු වාහනේ. ප්ලාස්ටික් කෑලි උනත් හදලා තියෙන්නේ චීන්නු කෝප්ප පිගන් හදන්න ගන්න හොදම ප්ලාස්ටික්

    uba kiyanne Japan vios eka ela kiyalada.....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං - machan elite ekata wadaa umba Mazda BJ5P eka recommend karanawada??? e Japan kiyana reason 1 witarak nisada????

    අපොයි නෑ. මේ සුට්ට කාර් එකක්ද බන්. BJ5P කියන්නේ හොද "කාර්" එකක්. 110 එකේ තරම් පාර්ට්ස් හා මාකට් එක නැති උනත් 110 එකටත් වඩා කන්ට්‍රෝලින් පර්ෆෝමන්ස් හොද කාර් එකක්

    ජැපෑන් කියන එකත් හොදම රීසන් එකක් බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Elite 1 echcharama aulak neti shape beginner vehicle 1k...
    Elite ganna un hoyanne Auto ban... e nisa mayka ikmanin denna puluwan weida kiala nam sekai...

    පික්ශුද මචන්???

    යකෝ ලක්ශ 18-20 දෙද්දි කාර් ගන්න පුලුවන්නේ බන් ඩක්කු ගන්න වෙලාවේ
    BJ5P
    EK3
    CS1
    CS2
    CK1
    CK2
    110
    SOLUNA
    CARINA
    TERCEL
    FB15
    CORONA
    PREMIO
     
    Ansari

    Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    රත්තරං;16497608 said:

    අපොයි නෑ. මේ සුට්ට කාර් එකක්ද බන්. BJ5P කියන්නේ හොද "කාර්" එකක්. 110 එකේ තරම් පාර්ට්ස් හා මාකට් එක නැති උනත් 110 එකටත් වඩා කන්ට්‍රෝලින් පර්ෆෝමන්ස් හොද කාර් එකක්

    ජැපෑන් කියන එකත් හොදම රීසන් එකක් බන්

    umbat ekka man ekangai... ane manda ban matat hita ganna beri ei BJ5P and 110 atara ochchara market wenasak tiyenne kiala. Brand eka herunama, BJ5P 1 manussa paatai ban. 110 interior 1ta wadaa BJ5P teak interior 1 kora :rolleyes::rolleyes::rolleyes:
    mata set wuna BJ5P 1k 2002/ 6 airbags:rolleyes::rolleyes::rolleyes:
    j number/ weday kiyanne original book 1 neti wela duplicate book 1 tiyenne..
    17k kiyanawa... e gaanata wedi wage ne ban.
    mokada original book 1 neha kiwwama lankawe un redda kadagena duwanawane ban :baffled::baffled::baffled::baffled::baffled: