eth itin Toyoda Mahaththayagene
එහෙනම් අහගනින්කෝ
වියොස් එකේ තියෙන්නේ 121 එකේ කෑලි තමයි හුගාක්
ඒත් වියොස් කියන්නේ බේසික් කාර් එකක්. 121 එකයි වියොස් එකයි අතර මිල වෙනසක් තියෙනවා. වියොස් එකේ සස්පෙන්ශන් පොඩ්ඩක් සවුත්තු වෙන්න බලනවා. ඒක නිසාන් හුගාක් වාහන වලත් තියෙන ලෙඩක්. උදා - fb15 N16. ඒ ඇරෙන්න කියන්න තරම් වියොස් එකේ ලෙඩක් නෑ බේසික් කාර් එකක් විදිහට. ඇන්ජින් පැත්ත එහෙම කිසිම අව්ලක් නෑ. එකම අව්ල බේසික් නිසා මෙලෝ ඔප්ශන් එකක් නෑ. ඩෑශ් බෝර්ඩ් ඩිසයින් එහෙම කැතයි. ඒකට හේතුව ඕක ටැක්සි දුවන්න හදපු කාර් එකක්. ඕක වගේම ටැක්සි කාර් තව තියෙනවා ඔය ගති ලක්ශන එක්කම එන. උදා- ටොයොටා සොලූනා, හොන්ඩා සිටි. ඕවා හොදට තෙල් කරනවා. හදද්දිත් අරමුනු කරලා තියෙන්නේ තෙල් කිරිල්ල සහ මේන්ටේන් පහසුව
2003 වියොස් එකක් යන්නේ 22යි දැන්
2003 ඇලියොන් එකක් යනවා දැන් 28-29 වගේ
ලක්ශ 6ක 7ක වෙනසක් , 30%ක මිල වෙනසක් තියෙනවා
අවසාන උත්තරය - මුදලට වටින කාර් එකක්



බියගම.....?? මම දැකලා නෑ නේ මෙහෙම කාර් එකක් මේ පැත්තේ...... 

(comfortable) podi job ekak karana ekekta aurudu 3k withara padinna niyamai ..