Guitar ගහන්න මුල ඉදලා ඉගෙන ගන්න පුලුවන්ද Online ? එහෙම නැතිනම් ගුරුවරයෙක් අනිවාර්යද? එහෙම Online video tutorials බොග් තියෙනවා නම් කියන්න

habai aniwa machan instructor kenek one. hariyata igena ganna nan. practically 
යාළුවා;16497854 said:Clz ekakata palayan. nattan danna kenekgen igena ganin. same
ehemama bari nan mama me dawas wala follow karanawa youtube channel ekak
eken idea ekak gannawa mama nan.habai aniwa machan instructor kenek one. hariyata igena ganna nan. practically
https://www.youtube.com/channel/UCP1ZfPYU0cjhXXnuxlLVhqQ

තනියම Class නොගිහින් ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නවාදා? ම්චන් මට Expert වෙන්න ඔනැ නැහැ Chords ගෙන හරි සිංදුවකට පොඩි තල්ලුවක් දෙන්න පුලුවන් උනොත් ඇති ...:0)![]()

yes මචන්. මන් පුරුදු උනේ class වලට ගිහින් නෙමේ. chords අල්ලන විදිහ ගැන තියෙන පොතක් ගත්තා. එක බල බල තමා පුරුදු උනේ. මුල් ටිකේ නම් අමාරුයි. ඇගිලි එහෙම කැපෙනවා , chords අල්ලන විදිහ අමතක වෙනවා. දවසට පැය 2ක් වගේ වෙන් කරලා practice කරපන්. මාසෙකින් වගේ නිකන්ම පුරුදු වෙනවා![]()

ado masen puluwan da![]()

මන් නම් මාසෙන් වැඩේ අල්ලගත්තා බන්. හිතන තරම් අමාරුමත් නැ. පොඩ්ඩක් දතකාගෙන කරොත් පුළුවන් වෙනවා.![]()

මම මගේ කීබෝඩ් ප්ලේයින් අත්දැකීමෙන් කියන්නෙ. 

clz plyn mchn.. ubata chromatic scale/Lead scales ehema igena ganna be..