Guitar ගහන්න

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Guitar ගහන්න මුල ඉදලා ඉගෙන ගන්න පුලුවන්ද Online ? එහෙම නැතිනම් ගුරුවරයෙක් අනිවාර්යද? එහෙම Online video tutorials බොග් තියෙනවා නම් කියන්න
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
masa 3k witara class ekakata yanna or ekenek genna ganna puluwannan hodai mchn...mulinma agili tiyaganna eka tama amrui...diya patta ehema enawa...
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
තනියම Class නොගිහින් ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නවාදා? ම්චන් මට Expert වෙන්න ඔනැ නැහැ Chords ගෙන හරි සිංදුවකට පොඩි තල්ලුවක් දෙන්න පුලුවන් උනොත් ඇති ...:0) :)
 
DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    271
    83
    Kingdom of Solitude..!!
    තනියම Class නොගිහින් ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නවාදා? ම්චන් මට Expert වෙන්න ඔනැ නැහැ Chords ගෙන හරි සිංදුවකට පොඩි තල්ලුවක් දෙන්න පුලුවන් උනොත් ඇති ...:0) :)

    yes මචන්. මන් පුරුදු උනේ class වලට ගිහින් නෙමේ. chords අල්ලන විදිහ ගැන තියෙන පොතක් ගත්තා. එක බල බල තමා පුරුදු උනේ. මුල් ටිකේ නම් අමාරුයි. ඇගිලි එහෙම කැපෙනවා , chords අල්ලන විදිහ අමතක වෙනවා. දවසට පැය 2ක් වගේ වෙන් කරලා practice කරපන්. මාසෙකින් වගේ නිකන්ම පුරුදු වෙනවා :yes::yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    yes මචන්. මන් පුරුදු උනේ class වලට ගිහින් නෙමේ. chords අල්ලන විදිහ ගැන තියෙන පොතක් ගත්තා. එක බල බල තමා පුරුදු උනේ. මුල් ටිකේ නම් අමාරුයි. ඇගිලි එහෙම කැපෙනවා , chords අල්ලන විදිහ අමතක වෙනවා. දවසට පැය 2ක් වගේ වෙන් කරලා practice කරපන්. මාසෙකින් වගේ නිකන්ම පුරුදු වෙනවා :yes::yes:

    ado masen puluwan da :shocked::shocked:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    yes මචන්. මන් පුරුදු උනේ class වලට ගිහින් නෙමේ. chords අල්ලන විදිහ ගැන තියෙන පොතක් ගත්තා. එක බල බල තමා පුරුදු උනේ. මුල් ටිකේ නම් අමාරුයි. ඇගිලි එහෙම කැපෙනවා , chords අල්ලන විදිහ අමතක වෙනවා. දවසට පැය 2ක් වගේ වෙන් කරලා practice කරපන්. මාසෙකින් වගේ නිකන්ම පුරුදු වෙනවා :yes::yes:

    අන්න කොල්ලෝ මගෙ යලුවෙකුත් හිටියා තනියම ඉගෙන ගත්ත පොරට දැන් chords දුන්නාම ඔනැම සින්දුවක් ගහනවා :)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Ear එකෙන් ගහනවා කියන්නේ මොකක්ද? කාට හරි විස්තර කරන්න පුලුවන්ද?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මන් නම් මාසෙන් වැඩේ අල්ලගත්තා බන්. හිතන තරම් අමාරුමත් නැ. පොඩ්ඩක් දතකාගෙන කරොත් පුළුවන් වෙනවා. :yes::yes:

    ela kollek ne :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචං මෙහෙමයි. ගෙදර ඉඳන් නෙට් එකෙනුයි පොත් වලිනුයි ඉගෙන ගන්න පුළුවන්.. බැරි නෑ. :)
    හැබැයි මචෝ උඹ හරියටම හරි දේද කරන්නෙ කියල කියල දෙන්න කව්රුවත් නෑ. එක එක තැන්වල ලේසී ක්‍රමයි අරවයි මෙව්වයි කියල දාල තියෙනව. කොටින්ම මම දුන්න චැනල් එකේවත් හරියටම හරිද කියල මම දන්නෙ නෑ
    3.gif
    ඒක නිසයි හොඳට දන්න මගෙ යාලුවෙක් මම අල්ලන් ඉන්නෙ වැඩේට
    3.gif
    මටත් කෝඩ්ස් විතරයි ඕනෙ රිදම් එකට ගහන්න. :P
    හැබැයි ඕව පුරුදු වෙලා ටික දවසක් යද්දි ඔයාට ඔයිට වඩා දේවල් ගිටාර් එකෙන් කරන්න ඕන උනොත්, තව දුරට ඉගෙන ගන්න, ඔයා ඉගෙන ගන තියෙන ක්‍රම වැරදි නම් මාර කොක්කක් වෙන්නෙ :oo: මම මගේ කීබෝඩ් ප්ලේයින් අත්දැකීමෙන් කියන්නෙ.
    උඹට කියන්න මචන්. මම මාර කට්ටක් කෑවෙ කීබෝඩ් බේසික්ස් අවුල් නිසා. පස්සෙම කාලෙක තමා තේරුනේ. ඔන්න දැන් තමා මම අවුරුදු දෙක තුනක ඉදන් ප්‍රැක්ටිස් කරලා බේසික්ස් හදාගන ගොඩ ආවෙ.:dull:

    ඒක නිසා උඹට කියන්න තියෙන්නෙ බේසික්ස් පුතෝ හරියටම අල්ලගනින්. නැත්තන් පස්සෙ දුක හිතෙයි. නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපන්න තියාගන්න එපා :(
    හොයාගන්න කොට හොඳ වෘත්තීමය ගිටාර් වාදකයෙක් හොයාගනින්. පොතෙන් උගන්නන උන් එපා. අනික පුළුවන් නං Ear එකට ගහන්න ඉගෙන ගනින්. නොටේෂන් පස්සෙ ඉගෙන ගනින් :)
     
    • Like
    Reactions: Y2K

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    Mekai mchn.. oya online mona baluwath ubata hariyat igena ganna be.. Guitar 1k allan hityat ghnwa kynne eka newei.. Balan inna unta lesi kyla hitenne.. okata bassam hari amarui.. :) clz plyn mchn.. ubata chromatic scale/Lead scales ehema igena ganna be..

    Ear 1t ghnwa kiynne ubata ahena song 1t chords allanwa.. Ekata hodata guitar 1k ageta enna oni.. oya online walin igena ganna be.. clz yanna ;)
    APi me widhata play krnne sir ta pin sidda wenna :):):)

    Last edited: