The 100 aluthin aapu patta tv serious eka

92kitee

Well-known member
  • Oct 18, 2012
    831
    81
    48
    එලකිරියේ
    the-100-2014.jpg

    nyashtika yuddayak aty wela pruthuwiya atha arala yanawa inna baruwa awrudu 100kata eth dan ahase inna yaane vinsha wemin pavathina nisa pruthwiyata sira kaaraya tikak ewanawa inna puluwanda balanna...

    awrudu 97kin wena sean eka thama yanne patta katawa.. sinhala sub daala tyanawa baiscope eke

    S1 E1 - http://kickass.to/the-100-s01e01-hdtv-x264-2hd-eztv-t8901146.html

    S1 E2 - http://kickass.to/the-100-s01e02-proper-hdtv-x264-2hd-eztv-t8929054.html

    S1 E3 - http://kickass.to/the-100-s01e03-hdtv-x264-excellence-eztv-t8952393.html

    S1 E4 - http://kickass.to/the-100-s01e04-hdtv-x264-2hd-ettv-t8978058.html
     
    Last edited:
    • Like
    Reactions: blue_in_rio

    92kitee

    Well-known member
  • Oct 18, 2012
    831
    81
    48
    එලකිරියේ
    nyashtika yuddayak aty wela pruthuwiya atha arala yanawa inna baruwa awrudu 100kata eth dan ahase inna yaane vinsha wemin pavathina nisa pruthwiyata sira kaaraya tikak ewanawa inna puluwanda balanna...

    awrudu 97kin wena sean eka thama yanne patta katawa.. sinhala sub daala tyanawa baiscope eke
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • මේකේ මොකක්ද මචන් කතාව?

    මේකේ විස්තරෙත් කියපං ඉතින්

    http://www.imdb.com/title/tt2661044/

    meken bala ganna info.....
    mm matath oya tv series eka nm hodai :)

    අඩෝ, සිරා කතාව මචන්..බාගෙන බලපන්....තාම එපිසොයිඩ් 4යි ගියේ.... :):) බයිස්කෝප් එකේ සිංහල සබ්ස් තියෙනවා ගනින්

    :P:P
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • nyashtika yuddayak aty wela pruthuwiya atha arala yanawa inna baruwa awrudu 100kata eth dan ahase inna yaane vinsha wemin pavathina nisa pruthwiyata sira kaaraya tikak ewanawa inna puluwanda balanna...

    awrudu 97kin wena sean eka thama yanne patta katawa.. sinhala sub daala tyanawa baiscope eke

    S1 E1 - http://kickass.to/the-100-s01e01-hdtv-x264-2hd-eztv-t8901146.html

    S1 E2 - http://kickass.to/the-100-s01e02-proper-hdtv-x264-2hd-eztv-t8929054.html

    S1 E3 - http://kickass.to/the-100-s01e03-hdtv-x264-excellence-eztv-t8952393.html

    S1 E4 - http://kickass.to/the-100-s01e04-hdtv-x264-2hd-ettv-t8978058.html

    රෙප් 4+ කොලුවෝ :):)
     
    • Like
    Reactions: 92kitee

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    matanam eke echchara gathiyak naa ban. acting ehema pilot episode ekenam chaa. eth theme eka honda.
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මේක බලප්පු නැති දෑස් මක්කටයි. මමත් ඊයේ නිකමට වගේ පලවෙනි කොටස බෑවා. අඩෝ පට්ටම පට්ට. පස්සේ එක හුස්මට ඉතුරු 3 බලල ඉවර කෙරුවා. අද එනවා 5 වෙනි කොටස
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ගිය බදාදා 5 ගියා CW එකේ පට්ට කතාව මම breaking bad වලට පස්සේ බලන්න සෙට් උන එකම කතාව න්‍යෂ්ටික පිපිරීමක් වෙලා පෘතුවිය විනාශ වෙනවා මිනිසු සෙට් එකක් අබ්යවකාශයේ ජනාවාසයක් පිහිටවා ගන්නවා ඕක වෙලා අවු 100 කට පස්සේ අබ්යවකාශ මද්යස්ථානයේ හිරකාරයෝ සෙට් එක්කක් අපහු පෘතුවියට එවනවා ඊට පස්සේ තමා සීන් එක පටන්ගන්නේ ..පට්ටම කතාවක් කොහොම හරි බලපල්ලා පාඩු නැ