කදුළු ලියලයි නෙත් අගිස්සට....

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    කදුළු ලියලයි නෙත් අගිස්සට....

    මලානික හඳ එලිය මැඩගෙන
    සුළග බඩගිනිව දඟලනා කල
    මතක නුඹ ගැන රූ මැවෙන විට
    කදුළු ලියලයි නෙත් අගිස්සට......

    View attachment 51062

    මටත් නොදැනිම මගේ කවියට
    තාලයට පද ඇමිණෙනා විට
    මගේ ළඟ සිටි මගේ සොඳුරිය
    වත්කරයි මධු වෙන කෙනෙක් ළඟ....

    රතට පන්දම් දිගේ වැගිරෙන
    මධු බඳුන් රස විඳින යහනට
    මයේ හිතේ ඇති විරහ ගින්නෙන්
    ශාප නොලැබෙව් ඇගේ රතිය ඩැහැගෙන....
    -- හිරු --

    Last edited:
    • Like
    Reactions: පැටියා
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පෙනෙනා තෙක් මානේ රැඳීලා එදා.....
    හැමදාම වැරදි මයි කලේ දැන දැනත් ඔයා.....
    නොහඬා සන්සාරේ තියෙනා තුරා.....
    යලි නොඑන ඔබට ආදරේ තව තවත් කලා..........

    හිතකින් නොවෙද කීවේ අපි අපගෙ මයි කියා.....
    නැති නම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා..........

    මිලාන හීන පේන රෑ මේ ඔබ නෑනේ.....
    ලඟ නැති ශෝකෙ දවනවානේ මගෙ ප්‍රාණේ..........

    හිතකින් නොවෙද කීවේ අපි අපගෙ මයි කියා.....
    නැති නම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා..........

    දුහුල්ව දෑස තෙමන යාමේ දුක මාගේ.....
    කියන්න කවුරුවත්ම නෑනේ නෙතු මානේ..........

    හිතකින් නොවෙද කීවේ අපි අපගෙ මයි කියා.....
    නැති නම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා..........

    :dull::dull:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    පැටියා;16503376 said:
    පෙනෙනා තෙක් මානේ රැඳීලා එදා.....
    හැමදාම වැරදි මයි කලේ දැන දැනත් ඔයා.....
    නොහඬා සන්සාරේ තියෙනා තුරා.....
    යලි නොඑන ඔබට ආදරේ තව තවත් කලා..........

    හිතකින් නොවෙද කීවේ අපි අපගෙ මයි කියා.....
    නැති නම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා..........

    මිලාන හීන පේන රෑ මේ ඔබ නෑනේ.....
    ලඟ නැති ශෝකෙ දවනවානේ මගෙ ප්‍රාණේ..........

    හිතකින් නොවෙද කීවේ අපි අපගෙ මයි කියා.....
    නැති නම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා..........

    දුහුල්ව දෑස තෙමන යාමේ දුක මාගේ.....
    කියන්න කවුරුවත්ම නෑනේ නෙතු මානේ..........

    හිතකින් නොවෙද කීවේ අපි අපගෙ මයි කියා.....
    නැති නම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා..........

    :dull::dull:
    patta tikak wadenawa.......thanxxx 4 rep mchn