all_most එන්න.....

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලන්කාවෙ ගහපු හොද ෆිල්ම් එකක නමක්වත් දන්නෙ නැතිව...ෆිල්ම් වල හොද නරක කියන උබම පස්සෙ මට කාඩ් එකක් ගහන්න හදන අපූරුව මම පිටරටවල උන්ට *ක දෙනව කියන අපූරුව මම උබට පෙන්නල දෙන්නම්.

    sinhala film balanne box ekata yanna one hinda :yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    sure ekata ube tharaha karayakek..... :lol::lol:

    නෑ බන් උට පොඩි අසහනයක් තියෙනව...මම උගෙ ප්‍රොෆයිල් එකට ගියා...ඌ ඔහේ තනියම කමෙන්ට් දාන එක විතරයි කරන්නෙ...කලාතුරකින් එහෙමත් එකෙක් තමා ඌව Quote කරල උත්තර දෙන්නෙ...මම ගිය පාරවල උට Quote කර කර තර්ක කලානෙ...ඒ නිසා මුට මාව හොදට මතක හිටලා..:lol::lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    pissuda yako...
    Pathiranaya thama me World T20ya dinawawwe..:lol::):):)
    Kata waraddaganta epa...:P:P:P:P:P

    ලගදි අපේ රටට මැච් එකක් නෑනෙ...ඒ නිසා අවුලක් නෑ:D...මැච් තියෙන දාට මම මුට මුකුත් කියන්නෙ නෑ නෑ නෑමයි...:no::rofl:

    :rofl:

    :growl: sanjeewa ta da uba pissa kiwwe mama tho wa :angry:
    නෑ සන්ජීවට නෙවෙයි උබට...:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    uba aruta hin nulen kindiya dala dan mata kiyanawa neda hu hu :P

    අඩේ මම හිතුවට වඩා උබට මොලේ තියෙනවනෙ:shocked:...උබට කොහොම හරි වැඩේ තේරුනා නේ:P...උබ සන්ජීවට එහෙම කියන්න එපා ඕන්:no:..කිව්වොත් එහෙම තරහයි..:P:rolleyes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අඩේ මට ටිකක් පැටලුනානේ... ගණන් ගන්න එපා.:lol: දැන් අවුරුදු 2කින් විතර සාමාන්‍ය ලයිෆ් එකේන් ඈත් වෙලා හන්දා ක්‍රිකට් විතරක් නෙවෙයි හැම දෙයක්ම මට නොදැනීම අලුත් වෙලා..:lol:
    ඊයේ ෂොට් එක ටිකක් සැර වැඩිවෙලාද මන්දා අකුරුත් එක්ක පැටලිලා... දැන් අලුත් බෝල 2කින් ගහනවා කියන එක දන්නවා.ඒත් ඒක් තාම පටන් ගත්තේ නෑ කියලයි මම හිතුවේ.2015 ඉඳන් ඒක පටන් ගන්නේ කියල මම හිතං හිටියේ මොකද අසියාව ඒක්ට කේස් එක ඇදපු හන්දා.මැච් එකක බැලුවේ නැහැ ගොඩ කාලෙකින් 20-20 එකත් බලන්න වුනේ පහුවෙනිදා.:dull:ඔන්න මම වැරැද්ද පිළි ගත්තා :lol:
    බෝල 2කින් අන්ත දෙකෙන්ම යනව හන්දා මාලින්ගට නෙවෙයි කාටවත් රිවස් ස්වින්ග දාන්න අමාරුයි කියලා කියපු all_most එක ඇත්ත.:lol: ඒක් ඌ රිවර්ස් ස්ව්න්ග් එක ගැන දාපුව නම් :baffled::baffled: :rofl:
    වැඩේ තියෙන්නේ ඌ කිසිම කෙනෙකුට කතා කරන්න දැන්නැති එකෙක් වගේ පේන්නේ.:P
    අන්‍ය මත ඉවසන්න ගරු කරන්න පුරුදු වෙයල්ලා .මේ මම වගේ :lol::P
    ආයේ අනා ගන්න යන්නෑ මං ඕන් :lol:
    කැපුනා :rofl:

    :):lol::shocked::(:nerd::growl::dull::no::baffled::rofl::rolleyes::angry::P:oo:
     
    • Like
    Reactions: බින්දු

    යන්න එපා හිටපන් හිටපන්...උබ වැරැද්ද පිලිගත්තනෙ නියම මහත්තයෙක් වගේ..ඒකයි වැදගත්කම...:):rolleyes:
    අරූ ගැන කතා කරල වැඩක් නම් නෑ..ඌ තාම ඔන්ලයින් නැත්ද කොහෙද?:rolleyes:
    බලපන් ඌ රිවර්ස් ස්වින්ග් කරන හැටි ගැන තව මොනවද කියන්නෙ කියල..:P
    උට මුලින්ම කතා කරන්න උගන්නන්න ඕනේ...පටන් ගන්නෙම *කෝ *න්න්යො කියල:angry:....ඌ මහ ලොකුවට කියන්නෙ නම් ක්‍රිකට් මහත්තුරුන්ගෙ ක්‍රීඩාව තොපිල වගේ හැම එකාටම එව්ව ගහන්න බෑ කියල:oo::growl:...ඒත් ඔච්චර ක්‍රිකට් ගහල තියෙනව කියන මුට පොඩ්ඩක් අන් මත ඉවසන්න බැරි ඇයි කියල මට තේරුම් ගන්න බෑ...මූ මට හිතෙන හැටියට නම් ක්‍රීඩාවක් කරලම නැත්ද කොහෙද?:no:
     
    ඌ ගැන කතා කරන එකේ තේරුමක් නැහැ සහෝ...අපි අපේ වැඩක් බල ගනිමුකෝ.:nerd:
    ඌ කතා කරන්න උගන්නන්න අපිට බැරි වෙන හැඩයි :baffled:
    ඌට උගේ සිහින ලෝකේ රජ වෙන්න ඉඩ දීලා අපි පැත්තකට වෙමු.

    :lol:උගේ සිහිනය ඌට දකින්න ඉඩ හරින්න :lol:
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අඩේ මට ටිකක් පැටලුනානේ... ගණන් ගන්න එපා.:lol: දැන් අවුරුදු 2කින් විතර සාමාන්‍ය ලයිෆ් එකේන් ඈත් වෙලා හන්දා ක්‍රිකට් විතරක් නෙවෙයි හැම දෙයක්ම මට නොදැනීම අලුත් වෙලා..:lol:
    ඊයේ ෂොට් එක ටිකක් සැර වැඩිවෙලාද මන්දා අකුරුත් එක්ක පැටලිලා... දැන් අලුත් බෝල 2කින් ගහනවා කියන එක දන්නවා.ඒත් ඒක් තාම පටන් ගත්තේ නෑ කියලයි මම හිතුවේ.2015 ඉඳන් ඒක පටන් ගන්නේ කියල මම හිතං හිටියේ මොකද අසියාව ඒක්ට කේස් එක ඇදපු හන්දා.මැච් එකක බැලුවේ නැහැ ගොඩ කාලෙකින් 20-20 එකත් බලන්න වුනේ පහුවෙනිදා.:dull:ඔන්න මම වැරැද්ද පිළි ගත්තා :lol:
    බෝල 2කින් අන්ත දෙකෙන්ම යනව හන්දා මාලින්ගට නෙවෙයි කාටවත් රිවස් ස්වින්ග දාන්න අමාරුයි කියලා කියපු all_most එක ඇත්ත.:lol: ඒක් ඌ රිවර්ස් ස්ව්න්ග් එක ගැන දාපුව නම් :baffled::baffled: :rofl:
    වැඩේ තියෙන්නේ ඌ කිසිම කෙනෙකුට කතා කරන්න දැන්නැති එකෙක් වගේ පේන්නේ.:P
    අන්‍ය මත ඉවසන්න ගරු කරන්න පුරුදු වෙයල්ලා .මේ මම වගේ :lol::P
    ආයේ අනා ගන්න යන්නෑ මං ඕන් :lol:
    කැපුනා :rofl:

    :):lol::shocked::(:nerd::growl::dull::no::baffled::rofl::rolleyes::angry::P:oo:

    විහින් ලිදේ වැටුනා :baffled::lol::P

    මන් ඊයෙම ඕක දාන්න හදලා දැම්මේ නැත්තේ all_most දිනන නිසා :baffled:

    උබම දැන් පිලි ගත්තනේ....අනිත් දවසේ වත් දැනුම update කරන් වරෙන් තව එකෙක් ලිදේ දාද්දි :rofl::rofl:
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඌ ගැන කතා කරන එකේ තේරුමක් නැහැ සහෝ...අපි අපේ වැඩක් බල ගනිමුකෝ.:nerd:
    ඌ කතා කරන්න උගන්නන්න අපිට බැරි වෙන හැඩයි :baffled:
    ඌට උගේ සිහින ලෝකේ රජ වෙන්න ඉඩ දීලා අපි පැත්තකට වෙමු.

    :lol:උගේ සිහිනය ඌට දකින්න ඉඩ හරින්න :lol:

    නෑ මචෝ මමත් මගෙ පාඩුවෙ උට උගෙ හීන දකින්න ඉඩ දීල හිටියෙ:)...ඒත් මෙයා හැම වෙලාවෙම පස්සෙන් ඇවිත් එල්ලෙනවා වෙන ත්‍රෙඩ් එකකට රිප්ලයි දානවත් දෙන්නෙ නැතිව:growl:..ඒකයි මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ...මම ත්‍රෙඩ් එක පටන් ගද්දිම ඒක කියලත් ඇති:P...