all_most එන්න.....

Aug 18, 2011
6,147
788
0
:dull::dull: ඕල් මෝස්ට් බයිලා කෙලින්නේ නැතුව ප්‍රශ්නෙට අදාලව උත්තර දීපන්. මම උඹව රිපෝට් කරා ත්‍රෙඩ් ඕටී යවනවා කියලා :dull::dull:
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16870484 said:
    :dull::dull: ඕල් මෝස්ට් බයිලා කෙලින්නේ නැතුව ප්‍රශ්නෙට අදාලව උත්තර දීපන්. මම උඹව රිපෝට් කරා ත්‍රෙඩ් ඕටී යවනවා කියලා :dull::dull:

    නැති උත්තර කොහෙන් දෙන්ඩද ආයුබෝවන්ඩ?:P
    මට වෙන කිසිම උත්තරයක් ඕනෙ නෑ..මම ගාල්ලෙ ඉන්නෙ කියල මූ නිගමනය කලේ කෝමද කියල කියනවනම්..:oo:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නැති උත්තර කොහෙන් දෙන්ඩද ආයුබෝවන්ඩ?:P
    මට වෙන කිසිම උත්තරයක් ඕනෙ නෑ..මම ගාල්ලෙ ඉන්නෙ කියල මූ නිගමනය කලේ කෝමද කියල කියනවනම්..:oo:

    :rofl::rofl::rofl: මාලිංග ගැන මොනා හරි කියන කෙනා = ගාල්ලේ :D:D:D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16870527 said:

    :rofl::rofl::rofl: මාලිංග ගැන මොනා හරි කියන කෙනා = ගාල්ලේ :D:D:D

    ආ එහෙම සීන් එකක්ද දන්නෙ නෑ .ඌ හිතන්න ඇති මම මාලින්ගයව අයින් කරන්න ඕනෙ කියල කිව්වෙ ඊරිසියාවට කියල...:P
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    2qxokch.jpg