WIN FREE SOL REPUBLIC HEADPHONES - Proofs

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,300
    22,778
    113
    මාත් අරකට Fluoro Red දැම්මා.මොකද ඒක කලර් ලිස්ට් එකේ අන්තිමට තියෙන්නෙ.අනික අනිත් පාට ඔක්කොම Redeem කරන්න තිබ්බට ඒ පාට විතරක් නෑ.
     

    NΞTHUSHI

    Member
    Apr 5, 2014
    85
    4
    0
    27
    Meka temporary offer ekak ne? Eyala site eke rank hada gattama godak durata meka nawattanawa. Points ekatu karan loku ewa ganna giyot antimata mukut labena ekak naha.
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    1 කින් 3 පාර ගානෙ පුලුවන්නෙ

    homebase eken point serama 30i, chllnge eke anthimta tiyena deken 10. basic point 40k denava davasata, ow ban ubala meka digatama krgna yaman, aru maru una lassanata point hoyan
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    fake ID seen eka ubala karada ban, magenam hari giya :D
    ape kollo dennekge hari giye ne ban, eun mata bainava ho gala :D
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    triva friday seen eka hari gihin neda ban
    mata 50k evith, maruvata pata hoyala tiyenava ubala tnx tnx
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,300
    22,778
    113
    Home base 1e koheda eka tyenne saho :oo: ?
    Mama challange 1e tyena 1 kalama "Already Shared" kyala watenawa 1 parin :baffled:

    Homebase එකේ හැම පෝස්ට් එකටම යටින් තියෙන්නෙ පොඩි බට්න් එකක්(කොටුවක් ඇතුලෙ ඊතලයක් තියෙන පොඩි බට්න් එකක්) අන්න ඒක ක්ලික් කරාම වැටෙනවා FB අයිකන් එකයි Twitter අයිකන් එකයි.අන්න ඒවායින් පුලුවන් ශෙයාර් කරන්න.පෝස්ට් 3 ක් fb එකටයි twitter එකටයි ශෙයාර් කරන්න. එතකොට පොයින්ට් 30 ක් හම්බෙනවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,300
    22,778
    113
    මමනම් හිතන්නෙ නෑ දැන්ම මේක නවත්තයි කියලා.මොකද මේක නිකන් fb එක වගේනෙ.කට්ටිය ඔක්කොම මේකට සෙට්වෙලා ඉන්නෙ මේ පොයින්ට් සීන් එක නිසා.ලංකාවෙ උන් ඉන්නවා හෙන ගොඩක්.නැති උනොත් නැති වෙන්නෙ නැතෑ බන්.මමනම් දිගටම කරනවා.