උබත් මාරම jvp කාරයෙක් තමා..සුද්දෝ සුද්දියෝ එක්ක ඉදගෙනම jvp එකට චන්ද හිගනවා..මම නෙමේ ලිදේ ඉන්නේ උබ.![]()
ඕක තමයි උබලගේ අද්යාපන මට්ටම .....ඇයි jvp එකට කතා කල පලියට jvp කාරයා .....හරි jvp කාරයා කියමුකෝ මොකෝ උට බැරි බටහිර රටක ඉගෙන ගන්න.....කොහොමත් jvp එවුන් අනිත් වලන් හුරන ....කකුස්සි හෝදන එවුන්ට වඩා නම් අද්යාපන මට්ටමක් තියෙනවා .....නිකන් බොලද තර්ක ඕවා.....ඉන්නේ කැලේ රෙන්නේ වෙලේ ...සුද්දියෝ බදින්න හින මවනවා





මොකෝ සුද්දියෙක්ගෙන් යාලුවෙන්න අහලා කිච උනාද?
:
විහිළුවක් කලේ සහෝ මම,ඔයා කියපු එවාගෙත් ඇත්තක් තියනවා.

