Who cares about Sri Lankan girls.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබත් මාරම jvp කාරයෙක් තමා..සුද්දෝ සුද්දියෝ එක්ක ඉදගෙනම jvp එකට චන්ද හිගනවා..මම නෙමේ ලිදේ ඉන්නේ උබ.:lol::lol:

    ඕක තමයි උබලගේ අද්යාපන මට්ටම .....ඇයි jvp එකට කතා කල පලියට jvp කාරයා .....හරි jvp කාරයා කියමුකෝ මොකෝ උට බැරි බටහිර රටක ඉගෙන ගන්න.....කොහොමත් jvp එවුන් අනිත් වලන් හුරන ....කකුස්සි හෝදන එවුන්ට වඩා නම් අද්යාපන මට්ටමක් තියෙනවා .....නිකන් බොලද තර්ක ඕවා.....ඉන්නේ කැලේ රෙන්නේ වෙලේ ...සුද්දියෝ බදින්න හින මවනවා :lol::lol::lol::lol::lol:
     
    CT-500

    Member
    Apr 12, 2014
    17
    1
    0
    ගමේ නගරෙ නැහැ ඕන එකක් එකයි. හුඟක් කෙල්ලො පිරිමින්ට තියෙන නිදහසට හිත යටින් ඉරිසියා කරනව.:lol:

    එළකිරි එහෙනන් ඔයා කෙල්ලෙක්,එකනේ ඔයා හිතන විදිය කියන්නෙ,ඔයා කියනවා නම් එක ඇත්ත.:lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    ඕක තමයි උබලගේ අද්යාපන මට්ටම .....ඇයි jvp එකට කතා කල පලියට jvp කාරයා .....හරි jvp කාරයා කියමුකෝ මොකෝ උට බැරි බටහිර රටක ඉගෙන ගන්න.....කොහොමත් jvp එවුන් අනිත් වලන් හුරන ....කකුස්සි හෝදන එවුන්ට වඩා නම් අද්යාපන මට්ටමක් තියෙනවා .....නිකන් බොලද තර්ක ඕවා.....ඉන්නේ කැලේ රෙන්නේ වෙලේ ...සුද්දියෝ බදින්න හින මවනවා :lol::lol::lol::lol::lol:

    උබ වගේ උන් වෙන්න ඇති හීන මවන්නේ..:rofl:මොකෝ සුද්දියෙක්ගෙන් යාලුවෙන්න අහලා කිච උනාද?:rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ වගේ උන් වෙන්න ඇති හීන මවන්නේ..:rofl:මොකෝ සුද්දියෙක්ගෙන් යාලුවෙන්න අහලා කිච උනාද?:rofl::rofl:

    උබලට මොන සුද්දීයෝද බන් :lol::lol::lol:

    සුද්දීයක්ගේ වැලක් බලලා අතේ මරලා නිදා ගනින් :P:
    P:P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    උබලට මොන සුද්දීයෝද බන් :lol::lol::lol:

    සුද්දීයක්ගේ වැලක් බලලා අතේ මරලා නිදා ගනින් :P:
    P:P

    උබ එහෙමද?හොදා හොදා...:lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හ්ම්ම්ම් දැන් හැබැයි ඒ තත්වේ අඩු වේගෙන යන්නේ බන්.......උබ කියන එකේ අත්තක් තියෙනවා

    උඹ රටෙත් නැතුව එහෙම කියන්නෙ කොහොමද? දැන් තමයි තත්වෙ හුඟක් දරුනු. කෙල්ලො කියන්නෙ අපේ රටේ සත්තු වගේ පොඩි කාලෙ ඉඳලම කූඩුවල දාලා හදන ජාතියක්. එලියට ඇවිත් සමාජෙට බැස්සම මෙලෝ මගුලක් කරගන්න බැහැ. තනියම වැඩක් කරගන්න බැහැ ප්‍රශ්න ආපුවම මූනදෙන්න බැහැ. මනුස්සයෙක්ට කතාකරන්න දන්නෙ නැහැ. මොනවද පුලුවන්. අඩු තරමෙ මෙතනට ඇවිත් මේ දාපු දේ වැරදියි කියන්නවත් ලන්කාවෙ කෙල්ලොන්ට හයියක් නැහැ.:lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    උඹ රටෙත් නැතුව එහෙම කියන්නෙ කොහොමද? දැන් තමයි තත්වෙ හුඟක් දරුනු. කෙල්ලො කියන්නෙ අපේ රටේ සත්තු වගේ පොඩි කාලෙ ඉඳලම කූඩුවල දාලා හදන ජාතියක්. එලියට ඇවිත් සමාජෙට බැස්සම මෙලෝ මගුලක් කරගන්න බැහැ. තනියම වැඩක් කරගන්න බැහැ ප්‍රශ්න ආපුවම මූනදෙන්න බැහැ. මනුස්සයෙක්ට කතාකරන්න දන්නෙ නැහැ. මොනවද පුලුවන්. අඩු තරමෙ මෙතනට ඇවිත් මේ දාපු දේ වැරදියි කියන්නවත් ලන්කාවෙ කෙල්ලොන්ට හයියක් නැහැ.:lol::lol:

    :lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    එළකිරි එහෙනන් ඔයා කෙල්ලෙක්,එකනේ ඔයා හිතන විදිය කියන්නෙ,ඔයා කියනවා නම් එක ඇත්ත.:lol:
    සතා කරන වැඩවලින් සතාගෙ තරම පේනව
     
    CT-500

    Member
    Apr 12, 2014
    17
    1
    0
    ඕක තමයි උබලගේ අද්යාපන මට්ටම .....ඇයි jvp එකට කතා කල පලියට jvp කාරයා .....හරි jvp කාරයා කියමුකෝ මොකෝ උට බැරි බටහිර රටක ඉගෙන ගන්න.....කොහොමත් jvp එවුන් අනිත් වලන් හුරන ....කකුස්සි හෝදන එවුන්ට වඩා නම් අද්යාපන මට්ටමක් තියෙනවා .....නිකන් බොලද තර්ක ඕවා.....ඉන්නේ කැලේ රෙන්නේ වෙලේ ...සුද්දියෝ බදින්න හින මවනවා :lol::lol::lol::lol::lol:

    ඔයා ජේ.වි.පි ද ? මට අවුරුදු කිහිපයකට කලින් ජවිපේ සාමාජිකයෙක් විජයවීර ඉන්න කාලයේ පෞද්ගලිකව කරපු දෙසුමක පටිගත කරපු ක්ලිප් එකක් අහන්න දුන්නා,එක තිබ්බෙ කැසට් පිස් එහෙක,මම ඉල්ලුවා එකේ කොපියක් දාගන්න එත් දුන්නෙ නැ,එ පටිගත කිරිම තියෙන්නෙ එයා ලඟ විතරයි.විජයවීර කියන්නෙ හොඳ දක්ෂයෙක්,භාෂා ගනනාවක් හසුරවන්න පුළුවන් පුද්ගලයෙක්,උගතෙක්,වරක් උසාවියෙදි ඔහු භාවිතා කල ඉංග්‍රීසි වචනයක තෙරුම නොදැන නඩුකාරයා ඩික් එක පෙරළුවාලු :lol:,එත් මනුස්සයා අන්තිමට මොන කරුමෙකටද මන්දා ට්‍රැක් පැන්නා,මුලදි කරන්න හිතපු දෙවල් නෙමෙයි අගදි උනේ,එකට වටපිටාව බලපැවද දන්නෙත් නැ.මම නම් කිසිම පක්ෂයකට නැ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹ රටෙත් නැතුව එහෙම කියන්නෙ කොහොමද? දැන් තමයි තත්වෙ හුඟක් දරුනු. කෙල්ලො කියන්නෙ අපේ රටේ සත්තු වගේ පොඩි කාලෙ ඉඳලම කූඩුවල දාලා හදන ජාතියක්. එලියට ඇවිත් සමාජෙට බැස්සම මෙලෝ මගුලක් කරගන්න බැහැ. තනියම වැඩක් කරගන්න බැහැ ප්‍රශ්න ආපුවම මූනදෙන්න බැහැ. මනුස්සයෙක්ට කතාකරන්න දන්නෙ නැහැ. මොනවද පුලුවන්. අඩු තරමෙ මෙතනට ඇවිත් මේ දාපු දේ වැරදියි කියන්නවත් ලන්කාවෙ කෙල්ලොන්ට හයියක් නැහැ.:lol::lol:

    යකෝ මම රටේ නැත්තේ දැන් අවුරුද්දක ඉදලනේ ඊට කලින් මම ලංකාවෙනෙ හිටියේ....උබ මාව අනෙකා කරන්න හදන්න ඇයි .....

    උබේ කතාව 100% ක් හරි.....එක මචන් සමාජ සංස්කෘතික බැදීම් මගින් ගොඩ නගිච්ච දෙයක් ....එහෙම සිමවල් නැතුව අපි වගේ රට වල ජිවත් වෙන්න අමාරුයි...එකට අපේ ආර්ථික මට්ටම සමාජීය මට්ටම මිට වඩා දියුණු උනහම බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක්....අනික දැන් ටික ටික එක වෙනවා නේද?
     
    අන්න එක නම් ඇත්ත මලේ :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔයා ජේ.වි.පි ද ? මට අවුරුදු කිහිපයකට කලින් ජවිපේ සාමාජිකයෙක් විජයවීර ඉන්න කාලයේ පෞද්ගලිකව කරපු දෙසුමක පටිගත කරපු ක්ලිප් එකක් අහන්න දුන්නා,එක තිබ්බෙ කැසට් පිස් එහෙක,මම ඉල්ලුවා එකේ කොපියක් දාගන්න එත් දුන්නෙ නැ,එ පටිගත කිරිම තියෙන්නෙ එයා ලඟ විතරයි.විජයවීර කියන්නෙ හොඳ දක්ෂයෙක්,භාෂා ගනනාවක් හසුරවන්න පුළුවන් පුද්ගලයෙක්,උගතෙක්,වරක් උසාවියෙදි ඔහු භාවිතා කල ඉංග්‍රීසි වචනයක තෙරුම නොදැන නඩුකාරයා ඩික් එක පෙරළුවාලු :lol:,එත් මනුස්සයා අන්තිමට මොන කරුමෙකටද මන්දා ට්‍රැක් පැන්නා,මුලදි කරන්න හිතපු දෙවල් නෙමෙයි අගදි උනේ,එකට වටපිටාව බලපැවද දන්නෙත් නැ.මම නම් කිසිම පක්ෂයකට නැ.

    මට jvp gana ලොකු අද්යනයක් නැහැ ....එත් මම ඔවුන්ගේ පැවැත්මක් බලාපොරොත්තු වෙනවා
     
    CT-500

    Member
    Apr 12, 2014
    17
    1
    0
    reputation_neg.gif
    Who cares about Sri... 04-12-2014 11:05 AM pala pako yanna
    මෙතන සුද්දෙක් ඉන්න පාටයි,සුද්දාට බැනපු එකට මොකෙකුට හරි රිදිලා :lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    The World most beautiful and sexiest girls are in Sri Lanka.
    you don't have to go for a beach parties or Club Parties , Just visit to the 3rd floor of WTC during 8.00am - 8.30am and 12.00pm - 1.30 pm. This is the Heaven man trust me
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    reputation_neg.gif
    Who cares about Sri... 04-12-2014 11:05 AM pala pako yanna
    මෙතන සුද්දෙක් ඉන්න පාටයි,සුද්දාට බැනපු එකට මොකෙකුට හරි රිදිලා :lol:

    :lol::lol::lol::lol: සුද්දියෝ බදින්න කලින් සොන්න කමින් අත් මිදුනනම් හොදයි කියලයි ඔය වගේ එවුන්ට කියන්න තියෙන්නේ :lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යකෝ මම රටේ නැත්තේ දැන් අවුරුද්දක ඉදලනේ ඊට කලින් මම ලංකාවෙනෙ හිටියේ....උබ මාව අනෙකා කරන්න හදන්න ඇයි .....

    උබේ කතාව 100% ක් හරි.....එක මචන් සමාජ සංස්කෘතික බැදීම් මගින් ගොඩ නගිච්ච දෙයක් ....එහෙම සිමවල් නැතුව අපි වගේ රට වල ජිවත් වෙන්න අමාරුයි...එකට අපේ ආර්ථික මට්ටම සමාජීය මට්ටම මිට වඩා දියුණු උනහම බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක්....අනික දැන් ටික ටික එක වෙනවා නේද?

    ඔව් ඔව් ටික ටික වෙනව අනිත් පැත්තට? :lol: 77 විවෘත ආර්ථිකේ පටන්ගත්තට පස්සෙ පිටරට වල විවිධ සන්ස්කෘතීන් සදාචාරයන් ලන්කාව ඇතුලට එනව. පිරිමින්ට සන්ස්කෘතිය සදාචාරෙ අනුව තිබුන නිදහස නිසා ඒ අය ඒ දේවල් ඉක්මනට පුරුදුවෙනව. එතකොට සන්කෘතිය සදාචාරෙ අනුව කාන්තාව කොටුවෙලා හිටියෙ. ඔවුන් ඒ නිසා තාම සන්ස්කෘතියෙ සදාචාරෙ වෙනුවෙන් කටයුතු කරනව.:lol: පිරිමි එහෙම නැහැ නවීනයි.:lol: ඔන්න ඔය තත්වෙ නිසා අලුත් පරම්පරාවෙ ගෑනු පිරිමි අතරෙ අදහස් ගැලපීම බින්දුවයි..:baffled:

    උදා
    කොල්ලෙක් වැලක් බැලුවොත් ...... ශා පට්ට කෑල්ල
    කෙල්ලෙක් වැලක් බැලුවොත් ඊයා උඹවගෙ කුපාඩියෙක් කියල දුන්න එකාටත් බනිනව. :lol::lol:

    මෙන්න මේ වෙනස නිසා
    ලන්කාවෙ ගෑනු පිරිමි අතර ලොකු පරස්පරතාවක් තියෙනව. ඒ නිසා සමාජ ප්‍රශ්න වැඩිවෙලා තියෙනව. ඔය කියපු පරතරේ ලන්කාවෙ නැති කරන්න බැහැ. ඒකෙ ප්‍රතිපලයක් හැටියට ලන්කාවෙ පිරිමි පිටරට ගෑනු ගැන උනන්දු වෙනව. මේක අලුත්ම අලුත් ප්‍රවනතාවක්. ගෑනු දිගටම නලලෙ තියාගෙන හිටියොත් ඉස්සරහට ලන්කාවෙ පිරිමි ලන්කාවෙ කෙල්ලොන්ව ගනන් ගන්නෙ නැති තත්වෙට එන්න පුලුවන්.. සමහර ආසියානු රටවල්වල මේ තත්වෙ ලොකුවටම තියෙනව.

    අන්න එක නම් ඇත්ත මලේ :)
    වැරදි පෙනිපෙනි කරගහන්නද කියන්නෙ?:lol:
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දැන් උබේ කෙල්ල සුද්දියක්ද? පෙට්ටිය එහෙම හොයා ගන්න බැරුව ඇති :lol::lol:

    dan lankawet godak kellonge petti na. pettiya tibunat anit okkoma karala pettiya witarak beragattu ewun inne. :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    The World most beautiful and sexiest girls are in Sri Lanka.
    you don't have to go for a beach parties or Club Parties , Just visit to the 3rd floor of WTC during 8.00am - 8.30am and 12.00pm - 1.30 pm. This is the Heaven man trust me

    thumbs up bro..