මහා කඹ ඇදීමේ තරගය [2014]

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    දැනට යෝජනා වී ඇති නම් මෙසේයි:yes::yes::yes:

    1) LKS007 - gasa84 , ashmi , malpappa , GuneBhai
    2) Kputha - rovin , Gasa84 , erozan , GuneBhai
    3) HackerT-gasa84 , erozan , Dinushasankalpa
    4) Aruna47- r.pathirana , BrianTha
    5) rcccc - mal pappa , anju.r
    6) රත්තරං - MAXXAN
    7) crazybuddy - Gaza84
    8) honestkiller - GuneBhai
    9) sachith199207-mal pappa
    10)agresha - aggregate
    11)wolverine GTR - aggregate
    12) යාළුවා - Dinushasankalpa
    සුදු බබො මවත් ගන්නකො කබය අදින්න:angry:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    erozanගේ හිත හැමවිට ආස්මියා ලග ඇත්තේ
    ගසා වසා සිටි අමුඩය වත් දැන් ඌ ලග නැත්තේ
    කඹේ අදින තුරු ඉවසිල්ලක් මුන් දෙන්නට නැත්තේ
    අගේ මොකක් දෝ උබලට ඔච්චරම ඔය හු#@$තේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැනට යෝජනා වී ඇති නම් මෙසේයි:yes::yes::yes:

    1) LKS007 - gasa84 , ashmi , malpappa , GuneBhai
    2) Kputha - rovin , Gasa84 , erozan , GuneBhai
    3) HackerT-gasa84 , erozan , Dinushasankalpa
    4) Aruna47- r.pathirana , BrianTha
    5) rcccc - mal pappa , anju.r
    6) රත්තරං - MAXXAN
    7) crazybuddy - Gaza84
    8) honestkiller - GuneBhai
    9) sachith199207-mal pappa
    10)agresha - aggregate
    11)wolverine GTR - aggregate
    12) යාළුවා - Dinushasankalpa
    නංගි මාත් නොවෙමු, ඔන්න ආස්මියි මමයි දැම්මොත් නම් එනව නැතුව බැ, හබැයි මගෙ ච්න්දෙත් ආස්මීට දෙනව,
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කඹයක් අදින්ඩ කිරියට ආවම **ත්තෙක් ඉදගෙන දොඩවනවා...
    පූසා ඇවිත් කඹ අදින්ඩ ලොක්කො හොයනවා.. තකදොං ලොක්කො හොයනවා :rofl:

    කම්බයේ ඇති කොන් දෙකයි
    එලකිරියන් රොත්තකුයි
    උන්ගේ හිතේ වල් කමයි
    බලන්න හරි හිරිකිතයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ඉන්නෙ ටිටී ආන්ටි උඹත් ඉතින් ලනුව කාල දිරවගන්න බැරි උනාම වරෙන් අඬාගෙන
    එයා එහෙම නැ එයා හොදායි.:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කම්බයේ ඇති කොන් දෙකයි
    එලකිරියන් රොත්තකුයි
    උන්ගේ හිතේ වල් කමයි
    බලන්න හරි හිරිකිතයි

    එකොනෙං ඇද්දත් බඩුම තමා...
    මෙකොනෙං ඇද්දත් බඩුම තමා....
    එකොනෙං ඇද්දත් මෙකොනෙං ඇද්දත්..
    මොකාට ඇද්දත් බඩුම තමා....
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඇ යකො බොලා මට කිය කියා මොනවද් ඔය කරන්නෙ.:P:P බොට හොදයි මට නරකයි :angry:

    මනුස්ස කමට යකෝ හිනා උනේ.:angry::angry:
    වල් කමට නෙමෙයි.
    :frown::frown:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි කඹය මෙවරත් කරලිය .......පැත්තේ.....
    ඇද ගැන්මටයි කට්ටිය සෙට් වී .......ඇත්තේ......
    එක්වී සැම දෙනම මල් මෙන් එක ......ඉත්තේ....
    ක්‍රීඩා කරමු බක්මහ අසිරිය ..........මත්තේ............

    කැවුම් කොකිස් අතිරස සමගින් .........අලුවා
    මා නම් දකින්නට පින් කරලා .........නැතුවා
    බුලත් හුරුල්ලක් මව හට දෙනු ........බැරුවා
    මවු බිම සිහි වෙලා මගේ සිත ඉකි .....ගැසුවා
    :(:(:(:(
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    කැවුම් කොකිස් අතිරස සමගින් .........අලුවා
    මා නම් දකින්නට පින් කරලා .........නැතුවා
    බුලත් හුරුල්ලක් මව හට දෙනු ........බැරුවා
    මවු බිම සිහි වෙලා මගේ සිත ඉකි .....ගැසුවා
    :(:(:(:(

    අනේ නිකන් පල බොරු නොකිය:frown::frown:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දුවේ rcccc එන්න බැ කිව්වා එයාව අයින් කරන්න

    නංගි මාත් නොවෙමු, ඔන්න ආස්මියි මමයි දැම්මොත් නම් එනව නැතුව බැ, හබැයි මගෙ ච්න්දෙත් ආස්මීට දෙනව,
    එන නොඑන අයව වෙනම වෙන් කරලා අද හවසට poll එකක් දානව... ඒ නිසා දැනට යෝජනා වුන නම් list එක මේ විදිහට තියමු නේද ????