මහා කඹ ඇදීමේ තරගය [2014]

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද 2pm වෙත්දී නාම යෝජනා බාර ගැනීම නිමාවට පත් වන බැවින් ඔබගේ නාම යෝජනාව ඉතා ඉක්මනින් ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු :D
    මම නම් එයාට යොජනව ඉදිරිපත් කලා :):)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :dull::dull::dull::dull::dull::dull::dull:

    මෙහෙමය් ඉල්ලලා ගත්තේ මචන් 2007/6 ඉදන් කිරියේ ඉන්නවා..
    මන් කිසි දෙකට ඉදිරිපත් වෙලා නැ බන් මේ වගේ,,
    එකය් ඉල්ලලා ගත්තේ,,ඉතින් මොකෝ :dull::dull::dull::dull::dull:
    ]

    ජෙප්පා තොට දෙන්නන් බය්ටක් දෙසපාලන ත්රේදක

    අනේ ඉතින් විහිලුවටනේ කිවුවේ ....තලා ගන්න එපා නායක තුමණි.....මා සැමද ඔබ සමගයි :):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    erozanගේ හිත හැමවිට ආස්මියා ලග ඇත්තේ
    ගසා වසා සිටි අමුඩය වත් දැන් ඌ ලග නැත්තේ
    කඹේ අදින තුරු ඉවසිල්ලක් මුන් දෙන්නට නැත්තේ
    අගේ මොකක් දෝ උබලට ඔච්චරම ඔය හු#@$තේ
    :angry::angry: මම කියුවෙ ආස්මි මේ නරක කොල්ලොත් එක්ක කතාවට යන්ඩ එපා කියල මේ පේනව නේද.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :angry::angry: මම කියුවෙ ආස්මි මේ නරක කොල්ලොත් එක්ක කතාවට යන්ඩ එපා කියල මේ පේනව නේද.
    මොකක්ද යකෝ මේ හුටපටේ...:rolleyes::rofl:
    මං හිතං හිටියෙ උඹ ආදරේ මහ රජාට විතරයි කියලා :dull:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    කවුරු නැතත් ඔයා ඉන්නව කියල හිතෙද්දි මාර සතුටුයි. :):)

    :lol::lol::lol::lol::lol::lol:

    ආඩම්බරය් පුතේ

    උබේ රේප් නං කියක් කපලා ඇත්ද??
    කුණුහබ්බ කියක් නන්බොට කියාලා ඇත්ද

    උබේ මත වලට කි පාරක් හද්ද ගු කරලා මද ගහලා ඇත්ද :lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකක්ද යකෝ මේ හුටපටේ...:rolleyes::rofl:
    මං හිතං හිටියෙ උඹ ආදරේ මහ රජාට විතරයි කියලා :dull:

    මහා රජා මුට අන්ත්ක් පුරේ මුර කාර ඇමති කම දීලා :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොට ගසා අයියව පෙන්නේ නැද්ද? පගර නාට්ටෝ :angry::angry::angry::angry:
    ගසා අයියා vs මහේශ් අයියා..
    4.gif
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    :dull::dull::dull::dull::dull::dull::dull:

    මෙහෙමය් ඉල්ලලා ගත්තේ මචන් 2007/6 ඉදන් කිරියේ ඉන්නවා..
    මන් කිසි දෙකට ඉදිරිපත් වෙලා නැ බන් මේ වගේ,,
    එකය් ඉල්ලලා ගත්තේ,,ඉතින් මොකෝ :dull::dull::dull::dull::dull:
    ]

    ජෙප්පා තොට දෙන්නන් බය්ටක් දෙසපාලන ත්රේදක
    මාත් ඉල්ලලා තමා බන් කබෙ අදින්න හරි ඉල්ල ගත්තෙ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද යකෝ මේ හුටපටේ...:rolleyes::rofl:
    මං හිතං හිටියෙ උඹ ආදරේ මහ රජාට විතරයි කියලා :dull:
    ආස්මි ඉස්සරහ මට ඔය කෙනා නවදැලි හේනක දැවුනු වැදුරෙක් වගේ. :lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :dull::dull::dull::dull::dull::dull::dull:

    මෙහෙමය් ඉල්ලලා ගත්තේ මචන් 2007/6 ඉදන් කිරියේ ඉන්නවා..
    මන් කිසි දෙකට ඉදිරිපත් වෙලා නැ බන් මේ වගේ,,
    එකය් ඉල්ලලා ගත්තේ,,ඉතින් මොකෝ :dull::dull::dull::dull::dull:
    ]

    ජෙප්පා තොට දෙන්නන් බය්ටක් දෙසපාලන ත්රේදක
    pala pala sonnaya :rofl: