අපේ office එකේ බුවෙක් හිටිය රැග් චමිල කියල.
.මොකද මු ගිය wedding එකක මනමාලයයි මනමාලිටයි දෙවි පිහිටයි.
. office එකේ උන් පවා උගේ රැග් වලට අහු වුණා.
. ඔන්න ඉතින් බැදපු බොහෝ දෙනෙක් පුන පුනා බල සිටි දවස උදා වුන.
. ඒ රැග් චමිලගේ wedding එක දවසයි.
. ඔන්න දැන් wedding එක ඉවර වෙන වෙලාවයි.
. ඔක්කම සාමකාමී විදියට හිටිය.
. couple එක අව්ලක් නැතුව car එකටත් නැග්ග.
.මංගල රාත්රිය ගත කරන hotel එකටත් ආවා.
. හැබැයි කිසිම දෙයක්නම් සිදු වුනේ නැ.
.රාත්රිය ගත විය.
. පසු දා උදේ නැගිට රැග් චමිලය උගේ ගැනීට මෙසේ කිය.
.
"හරිම පුදුමයි මන් අපේ කොල්ලෝ set එකට රැග් කරලා තියන විදියට මන් හිතුවේ මට ඇදුම් නැතුව තම එන්න වෙන්නේ කියල.
."
"එහෙම නැ පැටියෝ. ඔයාගේ යාලුවොන්ට ඒවා අමතක ඇති. අනික දැන් wedding වල රැග් කරන්නෙත් නැනේ.
."
මොහොතකින් දොර විවර වී සේවකයෙක් පැමිණේය.
.
"සර්.තේ ගේන්නද?.
."
"ඔව් දෙකක් ගෙන්න.
."
"මචන් අපිටත් එක්ක පහක්ම ගෙන්න කියපන්.
." ඇද යට සිටි තිදෙනෙකු එකවරම කීය.
.
.මොකද මු ගිය wedding එකක මනමාලයයි මනමාලිටයි දෙවි පිහිටයි.
. office එකේ උන් පවා උගේ රැග් වලට අහු වුණා.
. ඔන්න ඉතින් බැදපු බොහෝ දෙනෙක් පුන පුනා බල සිටි දවස උදා වුන.
. ඒ රැග් චමිලගේ wedding එක දවසයි.
. ඔන්න දැන් wedding එක ඉවර වෙන වෙලාවයි.
. ඔක්කම සාමකාමී විදියට හිටිය.
. couple එක අව්ලක් නැතුව car එකටත් නැග්ග.
.මංගල රාත්රිය ගත කරන hotel එකටත් ආවා.
. හැබැයි කිසිම දෙයක්නම් සිදු වුනේ නැ.
.රාත්රිය ගත විය.
. පසු දා උදේ නැගිට රැග් චමිලය උගේ ගැනීට මෙසේ කිය.
."හරිම පුදුමයි මන් අපේ කොල්ලෝ set එකට රැග් කරලා තියන විදියට මන් හිතුවේ මට ඇදුම් නැතුව තම එන්න වෙන්නේ කියල.
.""එහෙම නැ පැටියෝ. ඔයාගේ යාලුවොන්ට ඒවා අමතක ඇති. අනික දැන් wedding වල රැග් කරන්නෙත් නැනේ.
." මොහොතකින් දොර විවර වී සේවකයෙක් පැමිණේය.
."සර්.තේ ගේන්නද?.
.""ඔව් දෙකක් ගෙන්න.
.""මචන් අපිටත් එක්ක පහක්ම ගෙන්න කියපන්.
." ඇද යට සිටි තිදෙනෙකු එකවරම කීය.
.