2.මරු වෙල්කම් එක![]()


ඒ මොකෝ ඒ ???
මම දුකට කොකිස් කන්න යනවා
අම්මේ මේ අවුරුද්දේ ගොඩක් අය රිද්දන්න පුළුවන් 
බහුතරයකගේ යෝජනා සලකා බලල ඔන්න අපි තීරණයකට ආව
නායකත්වය සඳහා යෝජනා වුණ අයගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් 8.50 වෙනකන් බලනවා
හරියටම 9 pm වෙත්දී තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරපු අයගේ නම් විතරක් poll එකට එකතු කරලා අලුත් thread එකක් දානවා ...
එතැන් පටන් ඔයාලට පුළුවන් ඔයාලට කැමති කෙනාට තමන්ගේ මනාපය ලබා දෙන්න![]()
![]()
![]()










- :(
මම දුකට කොකිස් කන්න යනවා
![]()
අම්මේ මේ අවුරුද්දේ ගොඩක් අය රිද්දන්න පුළුවන්





- මු නැති ටීම් එකට මම වොට් කරනවා
- මු ඔටුවා කියල මම කියන්නේ නැ

