i7 PC Help!! Video editors/Graphic designers waddo help!!

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    machanla mage budget eka mulinma kiyannam 2lak thamai !!
    ketiyenma kiyanna mata one de!
    meke video editors / graphic designers la inwa ubala dannawane After fx and cinema 4d / 3ds max / maya walata hodata VGA eka ehema one

    mata i7 PC ekak hadaganna one me week eka athulatha budget eka 2lak
    meke inne waddo mata help ekak one me gaanata hodama i7 pc ekak hadaganna one mata awashya wena badu list eka kiyapan please!

    •LCD monitor ekakuth one :)
    •Ram eka 16 gahanawa
    •hard eka 750GB wage athi
    •VGA eka nam supiriyata one mokada mama hard use karanne :) Godakma after effect and cinema 4d 3ds max ELEMENT 3d Plugin eka ehema elata one rendering speed ehema

    Help me machanla pin siddawei :) ++++
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,282
    41,028
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    machanla mage budget eka mulinma kiyannam 2lak thamai !!
    ketiyenma kiyanna mata one de!
    meke video editors / graphic designers la inwa ubala dannawane After fx and cinema 4d / 3ds max / maya walata hodata VGA eka ehema one

    mata i7 PC ekak hadaganna one me week eka athulatha budget eka 2lak
    meke inne waddo mata help ekak one me gaanata hodama i7 pc ekak hadaganna one mata awashya wena badu list eka kiyapan please!

    LCD monitor ekakuth one :)

    Help me machanla pin siddawei :) ++++

    Ate parak gahala nida ganin ponnayao.
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    SSD එකක් ගහලා එකට software ටික දාපන්. එක සැහෙන්න හොදයි උබේ වැඩේට. පුලුවන්නම් project files ටිකත් දාගන්න ඉඩ තියෙන ssd එකක් ගනින්.
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    4770k CPU
    Asus Z87 motherboard
    16GB DDR3 1600
    120GB (min) SSD (Corsair, Samsung, OCZ)
    GTX 750 Ti GPU
    500W PSU (Corsair, Antec)
    AOC I2769VM 27" LED backlit IPS monitor (1920x1080)

    me kiyata kiyak yaida ban? uba video editing krnwada? element 3D ehema use krnwada ban? Asus thamai math kamathima :)
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    SSD එකක් ගහලා එකට software ටික දාපන්. එක සැහෙන්න හොදයි උබේ වැඩේට. පුලුවන්නම් project files ටිකත් දාගන්න ඉඩ තියෙන ssd එකක් ගනින්.

    aththa thamai :) project files mathak une dan neh patta space ekak epai ewwata :P
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    video editing walata honda ekak ganna 2lakhs madi wei pons.
    Redline MC ekata gihin katha karala balahan.

    yako mara wedakne eeka :angry: 1lak baluwa eeth madi 2 lak baluwa eeth madilu pissuda ban 2 lak thamai budget eka me gaanata hariyana normal video editing pc thiyenwane? ube pc eka mokakda
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,282
    41,028
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    yako mara wedakne eeka :angry: 1lak baluwa eeth madi 2 lak baluwa eeth madilu pissuda ban 2 lak thamai budget eka me gaanata hariyana normal video editing pc thiyenwane? ube pc eka mokakda
    Mottayo CPU speed ekak fast wenna one, RAM hungak one, fast SSD HDD drives one. GPU ekath fast wenna one.
    Also loku monitor ekak one.

    Oya okkotama 2 lakhs madi wei.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    VGA Card-Zotac Geforce GTX760 2GBDDR5 - 45,250.00
    AMD FX-8350 4.0GHz Eight Core (Socket AM3+) - 32,000.00
    Seagate 2TB - 12,900
    Transcend SSD340 64GB SATA 6Gbps Solid State Drive - 9,750.00
    Samsung 22" S22C300B LED - Rs. 19,750/=
    [ Ripjaws ] F3-12800CL8T-12GBRM (4Gx3) DDR3-1600 - RS. 15,000
    Gigabyte GA-78LMT-USB3 - 9000

    143,650 SRS
    Redline, Barclays මේ වගේ සෑහෙන තැන් වල බලලා ඔන්න එකක් හැදුවා.
    මේ Budget එකේ හැටියට AMD Processor එකක් තමයි ගැලපෙන්නේ Intel එකකට වඩා. ඕනේද Proof? :P

    Redline එකේ Core i7 4770k එක 48,000.00 යි නමුත් Fx 8350 එක
    32,000.00 යි එතකොට 10,000 කට වඩා වැඩි ලාභයක් තියෙනවා ඒ වගේම AMD FX 8350 4GHZ, 8 Cores, Intel එකේ තියෙන්නේ 4 Cores නමුත් Speed එක 3.5GHz ඒ වගේම 3D MAX එකේ Render Time එකේ තියෙන්නේ 0.16m time වෙනසක් ඉතින් බලපන් 0.16m ක වෙනසකට 10,000 කට වඩා ගෙවන්නේ ඇයි?

    Zotac Geforce GTX760 එක 256bit Interface එක ඒක නිසා ගොඩක් හොදයි Brand එක ඒ තරම් ජනප්‍රිය නැති බව ඇත්ත නමුත් ඒක හොදයි. බය වෙන්න දෙයක් නෑ Axle ඒවා වුනත් හොදයි. කවදාවත් SSD Drive එකක් විතරක් ගන්න එපා. SSD, Normal HD අරගෙන Hybrid කරගනින්. උබ වැඩියේ Use වෙන data SSD එකේ දාගන්න Store කරන Normal HD එකක් ගන්න.

    toms-hardware-3ds-max-benchmark-intel-Xeon-E5-2697-V2-mac-pro-cpu-processor-performance.jpg

    Last edited:
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන

    zotac patta lankawe wediya nethi unata mage gtx650ti eka weda elata den godak kal aran
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    :( anaathai ehenam :(:dull:

    ඕකා දන්නේ නෑ Computers ගැන වැඩියේ ඌ කරන්නේ එක තැනක බලලා ගාණ කීයක් ගියත් කමක් නෑ කියලා උස්සගෙන එන එකයි. නමුත් ඇත්තටම කරන්න ඕනේ පොඩ්ඩක් ඇවිදලා බලලා හොද එකක් තෝරලා ගන්න එකයි. මම මේ කිව්වේත් Online නමුත් පොඩ්ඩක් Unity එකේ වටයක් දාලා බලපන් හොද එකක්. සමහර තැන් වල ලාභයි සමහර තැන් වල ගණන්.
     
    Last edited:

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ඕකා දන්නේ නෑ Computers ගැන වැඩියේ ඌ කරන්නේ එක තැනක බලලා ගාණ කීයක් ගියත් කමක් නෑ කියලා උස්සගෙන එන එකයි. නමුත් ඇත්තටම කරන්න ඕනේ පොඩ්ඩක් ඇවිදලා බලලා හොද එකක් තෝරලා ගන්න එකයි. මම මේ කිව්වේත් Online නමුත් පොඩ්ඩක් Unity එකේ වටයක් දාලා බලපන් හොද එකක්. සමහර තැන් වල ලාභයි සමහර තැන් වල ගණන්.

    :) ow bn unitya paththe watayak dalama balanna one mata one macho list eka :) koi wage set weida kiyala 2 lak walata
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Redline, Barclays මේ වගේ සෑහෙන තැන් වල බලලා ඔන්න එකක් හැදුවා.
    මේ Budget එකේ හැටියට AMD Processor එකක් තමයි ගැලපෙන්නේ Intel එකකට වඩා. ඕනේද Proof? :P

    Redline එකේ Core i7 4770k එක 48,000.00 යි නමුත් Fx 8350 එක
    32,000.00 යි එතකොට 10,000 කට වඩා වැඩි ලාභයක් තියෙනවා ඒ වගේම AMD FX 8350 4GHZ, 8 Cores, Intel එකේ තියෙන්නේ 4 Cores නමුත් Speed එක 3.5GHz ඒ වගේම 3D MAX එකේ Render Time එකේ තියෙන්නේ 0.16m time වෙනසක් ඉතින් බලපන් 0.16m ක වෙනසකට 10,000 කට වඩා ගෙවන්නේ ඇයි?

    Zotac Geforce GTX760 එක 256bit Interface එක ඒක නිසා ගොඩක් හොදයි Brand එක ඒ තරම් ජනප්‍රිය නැති බව ඇත්ත නමුත් ඒක හොදයි. බය වෙන්න දෙයක් නෑ Axle ඒවා වුනත් හොදයි. කවදාවත් SSD Drive එකක් විතරක් ගන්න එපා. SSD, Normal HD අරගෙන Hybrid කරගනින්. උබ වැඩියේ Use වෙන data SSD එකේ දාගන්න Store කරන Normal HD එකක් ගන්න.

    toms-hardware-3ds-max-benchmark-intel-Xeon-E5-2697-V2-mac-pro-cpu-processor-performance.jpg

    :) machan Asus thamai gahanna hithan inne awl weida :dull: