BBS is named as terrorist

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Karuna ,s brother Reji was killed by North Ltte terrorists . Why Jaffna tamils [north tamils] do not care Baticloa tamils [Eastern tamils ]
 
Last edited:

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Can we start a petition against track to remove that page?? Sup friends I'm not good at writing long stories. Please do someone who can. Thanks :angry::angry:
හිනා නොවී ඉන්න බැ ඔයි.. අර එකෙක් cnn එකට ඇවිත් ඩොකියුමන්ට්‍රියක් කරලා channel 4 එක බය ගන්නන්න කිව්වා වගේද? ප්ලීස් බි ස්ට්‍රොන්ග්..
 

patzz

Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    හිනා නොවී ඉන්න බැ ඔයි.. අර එකෙක් cnn එකට ඇවිත් ඩොකියුමන්ට්‍රියක් කරලා channel 4 එක බය ගන්නන්න කිව්වා වගේද? ප්ලීස් බි ස්ට්‍රොන්ග්..

    :rolleyes::rolleyes: Na oi oya page eka remove karama lesi apita thawa ubalata puxke ariina. ekai. Niay poththen kadanna one de porawen kapanna wenakan inna bane bung
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පිස්සු පුසා;16517604 said:
    :lol::lol::lol::lol::lol:කිතුලට ගියපු මිනිහා උඹද මන්දා බන්
    හසන්ත.. අපි 80 දී සරනාගතයො හැටියට ගිහින්, ස්ටේඩ්ලස් හැටියට හිටපු උන්. අපිට උලත් එකයි පිලත් එකයි. පහුගිය 30 වසරට මම මටත් මගේ මිනිස්සුන්ටත් කරගත්තු හරිය ඇති. මම සතුටුයි ඒ ගැන. කැනේඩියානුවෙක්/රුසියානුවෙක් හැටියට මට ආඩම්බරයි..
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    පෙත්සන් ගහලා ජිනීවත් දින්නද බොල?
    උබලා ලපටි වැඩියි මෙවට.

    ජිනීව mahinda bala gani. a labben apita wadak na :rofl:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජිනීව mahinda bala gani. a labben apita wadak na :rofl:
    එ උනාට ඒ කාලේ එහෙම කිව්වේ නැනේ.. බොලාලට තව ලබ්බක් අහු උනාම විල්පත්තුවෙන් වැඩක් නැ. කූරගල අහු උනාම හලාල් වලින් වැඩක් නැ..

    තොපි පදු ද බන්.. ඉර හැරෙනවද?
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    එ උනාට ඒ කාලේ එහෙම කිව්වේ නැනේ.. බොලාලට තව ලබ්බක් අහු උනාම විල්පත්තුවෙන් වැඩක් නැ. කූරගල අහු උනාම හලාල් වලින් වැඩක් නැ..

    තොපි පදු ද බන්.. ඉර හැරෙනවද?

    Mahinda gen apita wadak na. Mahindaya muslim ratwal walata denna gihin ara gaththa nam uu eka bala gani. Api mahindata chande dunneth na denneth na :lol::lol:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    hari pudumai oya kiyana site eke "LTTE" eka nehe ne :lol:
    එල්.ටී.ටී.ඊ කියලා එකක් කොහෙද තියෙන්නේ බබො..

    අඩු තරමේ යුද්දේ කාල්වත් ලන්කාව ඇතුලේ එල්.ටී.ටී.ඊ. එක තහනම් සන්විදානයක්ද? හොයපන් නිකන් ඉන්න ගමන් ඉතිහාසේ..
     
    Last edited:

    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    oh. I got a good one.. please tell me where is he now.. the man next to your photo..

    කරුනා අම්මාන්.. කරුනා අම්මාන්.. ප්ලීස් තින්ක් ටුවයිස්.. කැලේ හිටිය උන් දැන් පසර්ලිමේන්තුවේ.. හු වොන් ගයිස්.. හු වොන්..
    කරුනා මචන් ආයේ උගේ සැප ජිවිතේ අතැරලා වෙන මොකුත් කරන්න යන්නේ නෑ. උන් දෙන්නම මහින්දගේ ඉත්තෝ දැන්.:P
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කරුනා මචන් ආයේ උගේ සැප ජිවිතේ අතැරලා වෙන මොකුත් කරන්න යන්නේ නෑ. උන් දෙන්නම මහින්දගේ ඉත්තෝ දැන්.:P
    ඔකට මට කට උත්තරත් නැතුව ගියා. උගුර වේලුනා දිව ගිලුනා.. මම බය උනා.. කෞරු කාගේ ඉත්තොද කියලා දන්නො දනිති.. ඇහ් බන්, උබලගේ මුදුන් මල්කඩ වෙච්ච දලදා මාලිගාවට බොම්බ ගහපු එකාට නඩුත් නැතුව පව් සමාකරලා ඇමතිකමක් එක්ක පක්ශ නියොජ්ය නායකමක් දෙනකොට. දුරදක්න ටිකක් බැනගේ කොම්පැනියට කියලා ටෙන්ඩර්වලට පරිබාහිරව ගෙන්නුවා කියලා හමුදාපතිව, මහ රැ බල්ලෙක් වගේ කුදලගෙන ගිහින් කූඩූ කරන එක හරි කූජීතයි නේ.. :P:P:P
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    :lol:ජිනිවා කේස් එක හරියට ඇදුනොත් තෝයි මමයි දෙන්නම ඉවරයි.:lol:
    අනේ උඹයි මමයි දන්න ජාත්‍යන්තර දේශපාලනේ :lol: