හිනා නොවී ඉන්න බැ ඔයි.. අර එකෙක් cnn එකට ඇවිත් ඩොකියුමන්ට්‍රියක් කරලා channel 4 එක බය ගන්නන්න කිව්වා වගේද? ප්ලීස් බි ස්ට්‍රොන්ග්..Can we start a petition against track to remove that page?? Sup friends I'm not good at writing long stories. Please do someone who can. Thanks![]()
හිනා නොවී ඉන්න බැ ඔයි.. අර එකෙක් cnn එකට ඇවිත් ඩොකියුමන්ට්‍රියක් කරලා channel 4 එක බය ගන්නන්න කිව්වා වගේද? ප්ලීස් බි ස්ට්‍රොන්ග්..

Na oi oya page eka remove karama lesi apita thawa ubalata puxke ariina. ekai. Niay poththen kadanna one de porawen kapanna wenakan inna bane bungහසන්ත.. අපි 80 දී සරනාගතයො හැටියට ගිහින්, ස්ටේඩ්ලස් හැටියට හිටපු උන්. අපිට උලත් එකයි පිලත් එකයි. පහුගිය 30 වසරට මම මටත් මගේ මිනිස්සුන්ටත් කරගත්තු හරිය ඇති. මම සතුටුයි ඒ ගැන. කැනේඩියානුවෙක්/රුසියානුවෙක් හැටියට මට ආඩම්බරයි..පිස්සු පුසා;16517604 said:කිතුලට ගියපු මිනිහා උඹද මන්දා බන්
පෙත්සන් ගහලා ජිනීවත් දින්නද බොල?Na oi oya page eka remove karama lesi apita thawa ubalata puxke ariina. ekai. Niay poththen kadanna one de porawen kapanna wenakan inna bane bung
පෙත්සන් ගහලා ජිනීවත් දින්නද බොල?
උබලා ලපටි වැඩියි මෙවට.

එ උනාට ඒ කාලේ එහෙම කිව්වේ නැනේ.. බොලාලට තව ලබ්බක් අහු උනාම විල්පත්තුවෙන් වැඩක් නැ. කූරගල අහු උනාම හලාල් වලින් වැඩක් නැ..ජිනීව mahinda bala gani. a labben apita wadak na![]()
ජිනීව mahinda bala gani. a labben apita wadak na![]()
ජිනිවා කේස් එක හරියට ඇදුනොත් තෝයි මමයි දෙන්නම ඉවරයි.
එ උනාට ඒ කාලේ එහෙම කිව්වේ නැනේ.. බොලාලට තව ලබ්බක් අහු උනාම විල්පත්තුවෙන් වැඩක් නැ. කූරගල අහු උනාම හලාල් වලින් වැඩක් නැ..
තොපි පදු ද බන්.. ඉර හැරෙනවද?


ජිනිවා කේස් එක හරියට ඇදුනොත් තෝයි මමයි දෙන්නම ඉවරයි.
![]()


මහින්ද මහත්තයගෙයි මේ නිපොන් හොටල් නාටකෙයි සම්බන්දේ කිම?Ekata awulak na. ethakota wath e gawa para mahindayata chande nodi edapan.![]()
එල්.ටී.ටී.ඊ කියලා එකක් කොහෙද තියෙන්නේ බබො..hari pudumai oya kiyana site eke "LTTE" eka nehe ne![]()
hari pudumai oya kiyana site eke "LTTE" eka nehe ne![]()
කරුනා මචන් ආයේ උගේ සැප ජිවිතේ අතැරලා වෙන මොකුත් කරන්න යන්නේ නෑ. උන් දෙන්නම මහින්දගේ ඉත්තෝ දැන්.oh. I got a good one.. please tell me where is he now.. the man next to your photo..
කරුනා අම්මාන්.. කරුනා අම්මාන්.. ප්ලීස් තින්ක් ටුවයිස්.. කැලේ හිටිය උන් දැන් පසර්ලිමේන්තුවේ.. හු වොන් ගයිස්.. හු වොන්..

ඔකට මට කට උත්තරත් නැතුව ගියා. උගුර වේලුනා දිව ගිලුනා.. මම බය උනා.. කෞරු කාගේ ඉත්තොද කියලා දන්නො දනිති.. ඇහ් බන්, උබලගේ මුදුන් මල්කඩ වෙච්ච දලදා මාලිගාවට බොම්බ ගහපු එකාට නඩුත් නැතුව පව් සමාකරලා ඇමතිකමක් එක්ක පක්ශ නියොජ්‍ය නායකමක් දෙනකොට. දුරදක්න ටිකක් බැනගේ කොම්පැනියට කියලා ටෙන්ඩර්වලට පරිබාහිරව ගෙන්නුවා කියලා හමුදාපතිව, මහ රැ බල්ලෙක් වගේ කුදලගෙන ගිහින් කූඩූ කරන එක හරි කූජීතයි නේ..කරුනා මචන් ආයේ උගේ සැප ජිවිතේ අතැරලා වෙන මොකුත් කරන්න යන්නේ නෑ. උන් දෙන්නම මහින්දගේ ඉත්තෝ දැන්.![]()



අනේ උඹයි මමයි දන්න ජාත්‍යන්තර දේශපාලනේජිනිවා කේස් එක හරියට ඇදුනොත් තෝයි මමයි දෙන්නම ඉවරයි.
![]()
