Windows font changed automatically,virus ?

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
machnla mage windows wala font eka auto change welane,
virus wath da?
meka hadaganne kohomada
me balapnko hati

V5hAJyO.jpg
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    කෝ මේකේ අවුලක් නෑ නේ.....?? :rolleyes:

    සමහර Win XP වල දුවන්න හදපු සොෆ්ට්වෙයා රන් වෙනකොට, ෆොන්ට් චේන්ජ් වෙනවා.... ඒ සොෆ්ට්වෙයා එක ස්ටොප් කරහම, ආයෙත් නෝමල් වෙනවා...... PowerLED කියන සොෆ්ට්වෙයා එකට මට එහෙම වෙනවා...... :yes:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    කෝ මේකේ අවුලක් නෑ නේ.....?? :rolleyes:

    සමහර Win XP වල දුවන්න හදපු සොෆ්ට්වෙයා රන් වෙනකොට, ෆොන්ට් චේන්ජ් වෙනවා.... ඒ සොෆ්ට්වෙයා එක ස්ටොප් කරහම, ආයෙත් නෝමල් වෙනවා...... PowerLED කියන සොෆ්ට්වෙයා එකට මට එහෙම වෙනවා...... :yes:

    na na godak ewage ehemai IDM eke ehemath ohomai download list eke :oo:
    me task manager eka

    VJFKdNn.jpg
     
    Last edited: