
කෝ මේකේ අවුලක් නෑ නේ.....??![]()
සමහර Win XP වල දුවන්න හදපු සොෆ්ට්වෙයා රන් වෙනකොට, ෆොන්ට් චේන්ජ් වෙනවා.... ඒ සොෆ්ට්වෙයා එක ස්ටොප් කරහම, ආයෙත් නෝමල් වෙනවා...... PowerLED කියන සොෆ්ට්වෙයා එකට මට එහෙම වෙනවා......![]()

font bold wela neda![]()

Control Panel\All Control Panel Items\Display

eke baluwa bn eth mewage text wala catagory eka mokakda bn mata hoya ganna bari una![]()
System restore karala balapan..Adjust clear type text?
If nothing works try system restore![]()

ekane aiya seen eka mala magulak,samahara web pages walata giyamath mehemai![]()

