Video Editing වලට hard drive speed එක ගොඩාක්ම වැදගත්. කොච්චර CPU, VGA, RAM දැම්මත් වැඩක් නැහැ hard drive speed මදිනම් edit එක lag වෙනවා .
hard drive එකට ඕනේ කරන parts 3ක් තියෙනවා.
1. OS එකයි programs දාන drive එක. Capacity එච්චර ඕනේ නැහැ, ඉතින් මේකට 128GB SSD එකක් වගේ දාන්න.
2. Storage drives. මේවට speed වැදගත් නැහැ, එත් reliability ඕනේ. Use Enterprise drives.
3. media caching and previews වලට ගොඩක් fast drive එකක් ඕනේ. මේකට 10K RPM drive එකක් හරි RAID 1 හරි දාන්න.
ගොඩාක් high end 4K editing machine එකකට යනවනම් 2,3 දෙකම අල්ලලා RAID 5 setup එකක් යන්න. RAID කරද්දී නිකන් hard disk වලින් කරන්න බෑ. RAID වලටම හදපු enterprise drives දාන්න ඕනේ.
Redline price list එක බැලුවොත් උඹේ budget එකට මේ වගේ එකක් හදාගන්න පුළුවන් වෙයි. වෙන තැනකින් ගන්නවානම් equal පාර්ට්ස් ටිකක් බලල ගනින්. මුන්ගෙන් දැම්මේ ගණන් බලාගන්න ලේසි නිසා.
Intel Core i7 4770
MSI Z87-G43
2x Corsair 8GB Vengeance
Nvidia Quadro K600 - for better viewport performance
Transcend SSD 128GB
Toshiba Enterprise 1TB Hard disk
WD Velociraptor 500GB 10000RPM 6GBPS
Asus DVD-RW
Raidmax RX-500AF 500W 80+ Bronze
Case එක උඹ කැමති එකක් බලපන්
Monitor - 21.5" Full HD IPS
205k විතර වෙයි. කිසි ලෙඩක් නැතුව වැඩේ කරගන්න පුළුවන් වෙයි.

machan Asus thamai gahanna hithan inne awl weida

මම දැක්ක වෙලාවේ stock out barclays ලගේ නමුත් උන් ගෙනත් දෙයි කිව්වොත්. 