colombo ladies collage news

asa143

Member
Jun 25, 2008
897
58
0
swiss
machanla,

lagadi colombo ladies collage ekaka parentsla strike ekak kala school uniform ekata. ea news eke link eka dannawado.
 
Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
මෙම ලිපියට නිමිත්ත සපයන්නේ නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිද්ධියකි. ජනාධිපති බාලිකා විද්‍යාලය ලෙස අද නම් කර පවත්වාගෙන යන මෙම විද්‍යාලයේ අක්‌මුල් තිබෙන්නේ දියවන්නාව විහාරස්‌ථානයේය. එම විහාරස්‌ථානයේ ගොඩනැඟිල්ලක ඇරඹුනු පාසල සඳහා සම්පූර්ණ පිරිවැය දරා තිබුණේ සංඝයා වහන්සේ ප්‍රමුඛ අවට බෞද්ධයන්ය. මුල්වරට පාසල පැවැත් වූ එම ගොඩනැඟිල්ල අදටත් දියවන්නා විහාරස්‌ථානයේ දක්‌නට තිබේ. පසුව කුරේ බූදලය මගින් ලබා දුන් ඉඩමක වර්තමාන ජනාධිපති බාලිකා විද්‍යාලය ඉදිකර තිබේ.

මේ වන විට ශිෂ්‍යාවන් 3000 ක්‌ පමණ අධ්‍යාපනය හදාරන මෙම පාසල ප්‍රදේශයේ "ඉල්ලුමක්‌" සහිත විද්‍යාලයක්‌ බවට පත්වී තිබේ. කෝට්‌ටේ පළමු පුරවැසියා වන පුරපති ජනක රණවක මහතාගේ දියණිය ඉගෙනුම ලබන්නේද මෙම පාසලේය. වසර දහ අටක්‌ පැරැණි මෙහි, සංයුතිය අනුව මුස්‌ලිම් දරුවන් 30 ක්‌, දෙමළ දරුවන්, 8 ක්‌, ක්‍රිස්‌තියානු ලබ්ධිය අදහන දරුවන් 20 ක්‌ හා ඉතිරිය සිංහල බෞද්ධ දරුවන්ගෙන් සෑදී තිබේ.

පාසලට ඇතුළු වන විටම ලබාදෙන උපදෙස්‌ පත්‍රිකා අතර පාසලේ නිල ඇඳුම, එහි ප්‍රමාණ ඇතුළත් කරන ලද රූප සටහනක්‌ද සාමාන්‍යයෙන් ලබාදේ. ඒ අනුව ජනාධිපති බාලිකා විද්‍යාලයේ නිල ඇඳුම වන්නේ හතරැස්‌ කර සහිත, දණහිස වැසෙන පරිදි පුළුල් රැළි සහිත ගවුමය. මෙතෙක්‌ කලක්‌ එම නීතිය සඳහා ගැටලුවක්‌ පැන නොනැගුණ අතර එය සම්ප්‍රදායක්‌ බවට පත්වෙමින් සියලු දරුවන් ඒ පිළිවෙත අනුගමනය කළහ. සා. පෙළ. විභාගයට මුහුණ දී ප්‍රායෝගික පුහුණුවීම් සඳහා පාසලට පැමිණෙන දරුවන්ට සුදු සාය සහ බ්ලවුසය කලින් නිර්දේශ කර තිබුණද මෙම වසරේ සිට එම දරුවන්ටද විදුහල්පතිතුමිය විසින් පාසල් නිල ඇඳුම අනිවාර්ය කර තිබුණි. සා. පෙළ. නිමාවට පත් කළ පාසලේ දීප්තිමත් ශිෂ්‍යාවක්‌ මෙම නිල ඇඳුම් නීතිය ක්‍රියාත්මක වූ කාලයේදී ඇයට විදුහලෙන් පසුව ගමනක්‌ යැමට තිබෙන බැවින් පැරැණි ක්‍රමයට සුදු ඇඳුමකින් සැරසී පැමිණියත්, ඇයද යළි නිවසට යවා පාසල් නිල ඇඳුමෙන් පැමිණෙන ලෙස විදුහල්පතිතුමිය අවවාද කර තිබුණි. "පාසලටම එක නීතියක්‌" යන්න රැක ගැනීම මෙහිදී විදුහල්පතිනියගේ අරමුණ වී තිබුණි. මාර්තු තුන් වැනිදා පාසල් නිල ඇඳුම සම්බන්ධ කතාව කරළියට පිවිසෙන්නේ පාසලේ එක්‌ ශිෂ්‍යාවක්‌ සුදු පන්ජාබ් ඇඳුමකින් සැරසී පාසලට පැමිණීම නිසාය. හත්වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන ඇය ෆාතිමා හිෂානා හිරුෂිය. මීට පෙර කෙදිනකවත් එසේ නොපැමිණි ඇය, මෙසේ පැමිණීම පිළිබඳව ඇයගෙන් විමසා සිටි විට ගුරුවරියන්ට ඇය දුන් පිළිතුර වී තිබුණේ තම මවගේ පෙරැත්තය මත මෙසේ පන්ජාබ් ඇඳුමකින් සැරසී පැමිණි බවය. පාසලට නිල ඇඳුම සම්බන්ධයෙන් පවතින්නේ එක නීතියක්‌ බවත් එම නිසා පාසල් නිල ඇඳුමෙන් සැරසෙන ලෙසත් විදුහල්පතිතුමිය ෆාතිමාට දැනුම් දුන්නාය. ඒ මොහොතේ සිසුවිය ඒ පිළිබඳව විරෝධතාවක්‌ නොදක්‌වා අසල තිබූ ආවරණ ස්‌ථානයකට ගොස්‌ ගෙලවටා දමාගෙන තිබූ පටිය හා ගවුමට යටින් ඇඳ සිටි කලිසම ඉවත්කරගෙන විදුහල්පතිතුමියට වැඳ පන්තියට ගියාය.

සිද්ධිය පාසලින් එපිටට පැමිණෙන්නේ අනතුරුවය. ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් සිසුවියගේ මව කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක්‌ ගොනු කර තිබුණි.

සිද්ධිය පිළිබඳව විදුහල්පතිතුමිය විසින් ඒ වනවිටත් තම ප්‍රධානියා වූ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා ප්‍රධාන පිරිස දැනුවත් කර තිබූ අතර, අදාළ තත්වය නිරීක්‍ෂණය කිරීම සඳහා බස්‌නාහිර පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාද එදිනම පාසලට පැමිණ තිබුණි. ඔහුගේ නිගමනය වූයේ පාසලේ තත්ත්වය සාමාන්‍ය පරිදි තිබෙන බවය.

ළමා හා කාන්තා කාර්යාංශයට ශිෂ්‍යාවගේ දෙමාපියන් විසින් කරන ලද පැමිණිල්ලේ සටහන්ව තිබුණේ ශිෂ්‍යාව ඇඳ සිටි පංජාබ් ඇඳුම ගලවා ඇය නිරුවත් කරන ලද බවය. පැමිණිල්ල විනිශ්චයේදී නිරුවත ලෙස සඳහන් කර තිබුණේ පාසල් නිල ඇඳුමෙන් සිටීම හෙවත් ගෙලවටා තිබූ පටිය හා පන්ජාබ් කලිසම නොමැතිව සිටීමය.

සිද්ධිය මුල්කර ගනිමින් විදුහල්පතිනිය වෙත දෙස්‌ විදෙස්‌ මුස්‌ලිම් ප්‍රජාව විසින් තර්ජන රාශියක්‌ද දුරකථනයෙන් එල්ල කරන්නට පටන්ගෙන තිබුණි. කොළඹ පාසලකට යන තම දියණියගේ ජීවිතය පිළිබඳවද විදුහල්පතිතුමියට මේ මොහොතේ අවදානමක්‌ හට ගත්තාය. ඒ අනුව වහාම ඇය එම පාසලෙන් සිය දියණිය ඉවත් කර, තමා සේවය කරන පාසලට ඇතුළත් කර ගැනීමට විදුහල්පතිවරිය කටයුතු යෙදුවාය.

සිද්ධිය සම්බන්ධයෙන් මානව හිsමිකම් කොමිෂන් සභාවට ශිෂ්‍යාව විසින් පැමිණිල්ලක්‌ ගොනුකර තිබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්‌ද ගොනුකර තිබුණි. නඩුව ගොනුකිරීම සම්බන්ධයෙන් මාර්තු විසි අට දින පුවත්පත් වාර්තා පලවූ අතර, මෙතෙක්‌ පාසලේ පරිපාලන තලයේ තිබූ ප්‍රශ්නය, පාසලේ දෙමව්පියන් අතරට කාන්දු වූයේ අනතුරුවය. දෙමව්පියන් මේ පිළිබඳව විදුහලෙන් විමසා සිටි අතර ශිෂ්‍යයාව සම්බන්ධයෙන් සෙසු දෙමාපියන් ඇවිස්‌සෙන්නේ අනතුරුවය. තම පාසලට මුස්‌ලිම් වර්ගවාදය විසින් කරන ලද හානියට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක මුස්‌ලිම්, සිංහල සියලු දෙමව්පියන් යෙදෙන්නේ අනතුරුවය. මෙතෙක්‌ කලක්‌ පාසලේ තිබූ සහ ජීවනය, අඩි දෙකේ තුනේ රෙදි කැබැල්ලක්‌ නිසා පළුදු වීමට ඉඩ නොදෙන ලෙසත් පාසලේ සෑම දෙනාටම එකම නිල ඇඳුමක්‌ භාවිත කරන ලෙසත් දෙමවුපියෝ විදුහලෙන් ඉල්ලා සිටියහ.

මතුවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් බස්‌නාහිර පළාත් ආණ්‌ඩුකාරවරයා වෙත ෆාතිමාගේ දෙමාපියන් විසින් පැමිණිල්ලක්‌ කර තිබූ අතර ඒ අනුව ආණ්‌ඩුකාර කාර්යාලයේදී පාසල් දෙමව්පියන් සමග සාකච්ඡාවක්‌ පැවැත් විය. එහිදී ආණ්‌ඩුකාර අලෙවි මවුලානා මහතාගේ පුත් හා සම්බන්ධීකරණ ලේකම් නජීබ් මවුලානා විසින් දැනුම් දෙන ලද වාචික තීන්දුව වූයේ අදාළ ශිෂ්‍යාව කොළඹ ප්‍රධාන පෙළේ මුස්‌ලිම් බාලිකා විද්‍යාලයකට ඇතුල් කර තත්ත්වය සමනය කිරීම සඳහා පියවර ගන්නා බවය. ඒ අතර ඇයගේ දෙමාපියන් විසින් මේ ගැන කරන ලද පැමිනිලි හා නඩුද ඉවත් කරගත යුතු බවය.

එක්‌ සිසුවියකගේ දෙමාපියන්ගේ වර්ගවාදී වුවමනාව පාසලටම ප්‍රශ්නයක්‌ මතු කර තිබුණි. ඒ අතරම මුස්‌ලිම් විරෝධී මතයක්‌ විදුහල්පතිණිය දරන බවට අදාළ දෙමව්පියන් විසින් ප්‍රචාරය කර තිබුණි. මේ පිළිබඳව විදුහල්පතිනි නයනා ලක්‌ෂිතා පෙරේරා මහත්මියගෙස්‌ අපි විමසුමක්‌ කළෙමු.

"මෙම පාසල විනය, අධ්‍යාපනය හා බාහිර ක්‍රියාකාරකම් තුළින් ප්‍රදේශයේ නමක්‌ දිනාගත් පාසලක්‌ බවට පත්වී තිබෙනවා. පාසලේ නිල ඇඳුම, කොණ්‌ඩය ආදී දේ පිළිබඳව අප විසින් තදින් ක්‍රියාත්මක වන්නේ විනය ආරම්භවන්නේ එතැනින් නිසයි. පාසලට ඇතුළත්වන සෑම දරුවකුටම නිල ඇඳුම සම්බන්ධයෙන් රූප සටහනක්‌ ඇතුළත් පත්‍රිකාවක්‌ අපි ලබා දෙනවා. මේ දරුවාට මෙතුවක්‌ කල් නොතිබූ වුවමනාවක්‌ එක පාරටම ආවේ ඇයි කියලා මට හිතා ගන්න බැහැ. මුස්‌ලිම් අය මෙහෙම එනවා නම් අපේ ළමයි ළමා සාරියෙන් පාසලට එවනවා" කියලා බෞද්ධ අම්මලා තාත්තලා කිව්වොත් මොකක්‌ද ඇතිවන තත්ත්වය. සාමකාමීව තිබෙන තැනත් අවුල් කරා. සිංහල මුස්‌ලිම් සමගිය පලුදු කරන්න අවශ්‍ය පිරිසකුයි, පාසල් සම්ප්‍රදාය මේ විදිහට බිඳින්න තැත් කරන්නේ. ගම්පොළ සහීරා විද්‍යාලයේ හා මහනුවර බද්-උද්-දීන් විද්‍යාලවල දරුවන්ගේ පාසල් නිල ඇඳුම පන්ජාබ්ය. එහි ඉගෙනුම ලබන සිංහල බෞද්ධ දරුවන් සියලු දෙනාද අඳින්නේ ඒ ඇඳුමයි. මේ පාසලේ නිල ඇඳුම ගවුම, ඒක වෙනස්‌ කරන්නේ කොහොමද? "මම මුස්‌ලිම් ළමයින්ට සලකන්නේ නැහැ... ඒ අයව හෙළා දකිනවා" කියලත් ප්‍රචාරයක්‌ යවා තිබෙනවා. මෙතෙක්‌ කල් මේ පාසලේ එහෙම කතාබහක්‌ තිබ්බේ නැහැ. ඒ ගැන අනික්‌ මුස්‌ලිම් දෙමව්පියොත් සාක්‍ෂි දරති. අපිට හැම දරුවෙක්‌ම සමානයි.

පාසලේ මාධ්‍ය ඒකකයේ නායිකාව, හොකී කණ්‌ඩායමේ නායිකාව, සාරධර්ම කණ්‌ඩායමේ නායිකාව එම තනතුරු තුනම දරන්නේ මුස්‌ලිම් දරුවන්. සාමකාමීව සිංහල බෞද්ධයන් සමග ජීවත් වන අනිකුත් ජන වර්ග මේ විදිහට කුලප්පු කරන්න හදන එක කුමන්ත්‍රණයක්‌ විදිහටයි මම නම් දකින්නේ..."

සෙසු මුස්‌ලිම් දරුවන්ට නොතිබුණු ප්‍රශ්නයක්‌ ෆාතිමාට ඇති වුනේ ඇයි...· ඇයටද වසර ගණනාවක්‌ ඒ ප්‍රශ්නය නොතිබූ අතර දැන් අමුතු තත්ත්වයක්‌ ඇයටද මතුවී තිබේ.

සිද්ධිය ඇතිවී තිබෙන නාවල කෝට්‌ටේ ප්‍රදේශයේ මීට පෙර මෙවැනි තත්ත්වයක්‌ කිසිදා නිර්මාණය වූයේ නැත. ඓතිහාසික වශයෙන් බලන විට පෘතුගීසීන්ගෙන් කෝට්‌ටේ ප්‍රදේශයේ සිටි මුස්‌ලිම් වෙළෙඳුන් බේරා ගෙන හංවැල්ල ප්‍රදේශයේ පදිංචි කරවන ලද්දේ මායාදුන්නේ රජතුමාය. එසේ නොවන්නට පහතරට මුස්‌ලිම් ප්‍රජාවගේ ඉරණම එදා පෘතුගීසීන් අතින් වැනසෙන්නට තිබුණි.

අනෙක්‌ අතටම මෙවැනි සිද්ධියක්‌ ඉරානයේ, ඇෆ්ගනිස්‌ථානයේ ඇති වූවා නම් සිදුවන තත්ත්වය කෙසේද... බාමියන් බුදු පිළිම, තලෙයිබාන් අන්තවාදීන් විසින් විනාශ කළේ මුළු ලෝකයටම කම්පා කරවමිනි. නැගෙනහිර පළාතේ බොදු උeමය වනසන්නේද එසේය. ඒ සියල්ල බෞද්ධයන් ඉවසාගෙන සිටිනා අතරේ නීතිරීතිද නොතකා තම අන්තවාදී අදහස්‌ මුදුන්පත් කර ගන්නට මුස්‌ලිම් වර්ගවාදය කටයුතු කරමින් සිටියි. පරදාව ඇඳීම සම්බන්ධයෙන් බටහිර රටවල් ගණනාවක්‌ විරෝධය පළකර තිබුණි. ප්‍රංශය සිය රටේදී ඇඳුමක්‌ ලෙස පරදාව ඇඳීම තහනම් කර තිබුණි. ආරක්‍ෂාව සම්බන්ධ කාරණා පවා එහිදී ප්‍රංශය විසින් මතුකර තිබුණි.

මාමස්‌මි වැනි පාතාල මැරයෝද පොලිස්‌ ඇසට වැලිගසා පැන ගත්තේ පර්දාව ඇඳගෙනය. එසේ බලන විට ඒ ඇඳුම පිළිබඳ යම් සමාජ ප්‍රශ්නයක්‌ද මතුවී තිබේ.

එංගලන්තයේ බෙන්බිග් උසස්‌ විද්‍යාලයේ මෙවැනිම ගැටලුකාරී තත්ත්වයක්‌ පාසල් ඇඳුම සම්බන්ධයෙන් මතුවිය. සල්වාර් ඇඳුමෙන් මුස්‌ලිම් ශිෂ්‍යාවන් පාසලට පැමිණීම සම්බන්ධව තිබූ එම තත්ත්වය අවසානයේ අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිසුණි. මෙහිදී ලැබුණු තීරණය වූයේ පාසලේ වගකිවයුතු සීමාවේදී පාසල අනුදක්‌නා නිල ඇඳුමකින් පැමිණිය යුතු බවය. අන්තවාදී ලෙස ඇඳුමක්‌ හේතුවෙන් පාසලේ පවතින ක්‍රමය පිටු දැකීම විසින් අවශ්‍යතාවයක්‌ මතු කරන්නේ සමාජය තුළ අසහනය ඇති කිරීමේ වුවමනාවය. ශ්‍රී ලංකා සමජය තුළදී පාසල් ගවුම, සංවර ඇඳුමක්‌ ලෙස පිළිගනු ලබයි. ඒ සංවර නාමය, ආගමික මතවාදයකින් සමාජ අසහනයක්‌ දක්‌වා දුරදිග ගෙන යායුතු ද නැද්ද යන්න සමාජය තීරණය කළ යුතුය. ශ්‍රී ලංකාවේදී මුස්‌ලිම් ජනතාව තම අනන්‍යතාවය රැක ගැනීම සඳහා ලැබී ඇති අවස්‌ථා ජෝර්දානය වැනි රටකදීවත් දක්‌නට නොමැති තරම්ය. මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ සමහර ස්‌ථාන ඉදිකර තිබෙන්නේ අරාබියේ සාම්පල් සේය. එසේ තිබියදීත් වර්ගවාදී ආකාරයෙන් සාමකාමී සමාජයකට වින කරන්නට යැම සාධාරණද යන ප්‍රශ්නය මතුවේ.
 
thanks machan
 
TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    mama baya una Ladies college eke uniform ekata case ekak kiyala :(
    hamme eka nam wenas karanna epa :P