සිරාවට මචන් ,ඒ වුනාට මේ රටේ ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවේ .පිට රටින් එනවා කිව්වොත් බලු බෙටි හරි සල්ලි දීලා අරන් කයි .ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරයෙක් දෙයක් හොයා ගත්තොත් කිසිම තැනක් නෑ .ඒකම සුද්දෙක් හොයා ගත්තොත් උඩ පැනලා පිළිගනි .මෙන්න මේ මානසිකත්වය නැති කරපු දවසට අපේ රට දියුණු වෙයි .
elaz REP ++
nice thred rep added
godaak watinawa thanks for share
5+
tfs machn
suba aluth auruddak wewa!
ඇත්ත මචන්...