වස විස,මිනිස්‌ හිසකෙස්‌,සත්ත්ව මළ මුත්‍ර &#352

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    සිරාවට මචන් ,ඒ වුනාට මේ රටේ ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවේ .පිට රටින් එනවා කිව්වොත් බලු බෙටි හරි සල්ලි දීලා අරන් කයි .ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරයෙක් දෙයක් හොයා ගත්තොත් කිසිම තැනක් නෑ .ඒකම සුද්දෙක් හොයා ගත්තොත් උඩ පැනලා පිළිගනි .මෙන්න මේ මානසිකත්වය නැති කරපු දවසට අපේ රට දියුණු වෙයි .


    ඇත්ත මචන්...
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඇත්ත මචන්...

    ඒ හේතුව නිසාම තමා අපි හැම දාම වෙන රටවලට ණය වෙවී ඉන්නෙත් .ඒවා පියවන්න තව ණය ගන්නවා .ඒවාට හිලව්වට උන්ගේ තියෙන ජහජරාව ඔක්කොම මෙහෙට දෙනවා .මතකද කාලයක් walls කියලා ice cream ජාතියක් තිබ්බා .ඒක රටවල් කිහිපයකින් ඒ වෙනකොට සුදුසු නෑ කියලා අයින් කරපු එකක් .ලංකාවේ එවුන් උඩ පැන පැන කෑවේ .