To brute force the entire keyspace it will take about
7 trillion years
More specifically
7496202093898 years 283 days 21 hours 26 minutes and 44 seconds
(1.310999419149993e+27 password combinations)





අහ් මේක ආදර්ශෙට අරන් ලබන අවුරුද්දේ දෙන්නම්කෝ ගනේමුල්ලේ කුකුලට අඩන්න
ඌ මාව කෑවා.ඒත් මම දැම්මේ වෙන
password එකක්
ගනේමුල්ලේ කුකුලාහ් දාපු පාස්වර්ඩ් එකටත් file එක open වෙනවා අනේ මන්දා මොන රෙද්දක්ද කියලා![]()
machn umba gaslabu seen ekata damme
PE.... kiyala ekak da?



මචන් මේ නෝට් පෑඩ් ෆයිල් එකේ කිසිම ටෙක්ස්ට් එකක් නැහැනේ මම ඕපන් කලා... මම පාස්වර්ඩ් එක කඩුවේ පාස්වර්ඩ් එක නොබලාම සොෆ්ට්වෙයා එකකින්... කඩලා නෝට් පෑඩ් ෆයිල් එක බලුවම ඒකේ කිසිම ටෙක්ස්ට් එකක් නෑනේ...
naa machan numbers letters ^%##@ ekka damme
http://www.elakiri.com/forum/showpost.php?p=16522682&postcount=203
but me password ekatath file eka open wenawa![]()

මචන් මේ නෝට් පෑඩ් ෆයිල් එකේ කිසිම ටෙක්ස්ට් එකක් නැහැනේ මම ඕපන් කලා... මම පාස්වර්ඩ් එක කඩුවේ පාස්වර්ඩ් එක නොබලාම සොෆ්ට්වෙයා එකකින්... කඩලා නෝට් පෑඩ් ෆයිල් එක බලුවම ඒකේ කිසිම ටෙක්ස්ට් එකක් නෑනේ...
byte 50 ෆයිල් එකක් බං ඇතුලෙ තියෙන්නෙ..
හුකනවා.. ඇත්තද බන්??
byte 50 ෆයිල් එකක් බං ඇතුලෙ තියෙන්නෙ..
ඒ කියන්නෙ ඒකෙ characters 50 තියෙන්න ඕන ඉතින් පොතේ හැටියට![]()
anemanda mama daapu password eka thamai Gslb4563#$%&*!![]()
අහ් මේක ආදර්ශෙට අරන් ලබන අවුරුද්දේ දෙන්නම්කෝ ගනේමුල්ලේ කුකුලට අඩන්න
ඌ මාව කෑවා.ඒත් මම දැම්මේ වෙන
password එකක්
ගනේමුල්ලේ කුකුලාහ් දාපු පාස්වර්ඩ් එකටත් file එක open වෙනවා අනේ මන්දා මොන රෙද්දක්ද කියලා![]()



ඔව් බන්..
කඩන්න බැරි පාස්වර්ඩ් එකක් නැහැ මේ ලෝකෙ..
යන වෙලාව තමයි අවුල.. 1m ඉදල අවුරුදු ~ දක්වා යන්න පුළුවන්..
ස්ට්‍රොන්ග් pw එකක් දාන්න මුන්ට මෙච්චර කල් ගියානෙ යකෝ.. අර අද ලබු thread එක දාපු එකාගෙ pw එක කඩන්න ගියෙ පැය භාගයි..
ඔය වගේ එකක් කඩන්න නම් ඉතින් කක්කි බරත් හැදුන මට
![]()

ඒ වෙන්නෙ
md5,sha1,sha256,sha512 අනම් මානම් ජේනරේට් කරනව වගේ string එකක් හදල ඇරගෙන.. උබ zip ෆයිල් දෙකක් අරන් කොච්චර දිග pw එකක් දැම්මත් කොච්චර කොට එකක් දැම්මත්.. file size එකෙන් වැඩි වෙන්නෙ byte 28 විතරයි.. ඒකියන්නෙ අකුරු 28 හෝ ඊට අඩු වෙන්න ඕන හැදෙන string එකේ ලෙනත් එක..
JFIT55TJGBEAXZASD8925TJASHY
ඔය වගේ එකක් හැදෙන්නෙ...
අපි pw එකක් ගහපුවාම ගහපු pw එකේ තියන වචනෙන් ඔය string එක හදල දාල තියන pw එකේ ඔය string එකත් එක්ක කම්පෙයාර් කරල තමයි file එක open වෙන්නෙ.. ඉතින් අපි දාන pw එකත් එක්ක හැදෙන ඔය වගේ string දෙකක් සමාන වෙන්න ඉඩ තියනව නෙ.. එහෙම තමයි වෙනව ඇත්තෙ.. එතකොට තමා open වෙන්නෙ.
ඕක හදල ciphertext කරල මොකක් හරි සීන් එකක් වෙල තමයි store වෙනව ඇත්තෙ.. නැත්තම් ඔය pw දෙකම වෙනම අරන් ආයෙ zip දෙකකට දැම්මහම open වෙන්න එපෑ..
අනේ මන්ද බන් හිතන්න ගියාම මානසිකව වැටෙනවා..
[/SIZE]
Win RAR nam use karanne PBKDF2. Eka uba hitagena inna wdiyata wada godak complex Labu kukuloh.





PBKDF2,scrypt වල algorithm එක ගැන දැම්මෙ නෑ කුකුලො.. වෙන සීන් එක දැම්මෙ.. කොච්චර complex උනත් unique උනත් කියන තරම් unique නෑ වගේ..
PBKDF2 හැදෙන්න වෙලායනව ගොඩක් වැඩී.. sha256 වගේ එකක් හැදෙන්න යන වෙලාවට වඩා ඇටෑක් එකක් කරද්දි PBKDF2 වල security එක වැඩි ඒක නිසා වෙන්න ඇති
Multiple Rounds Kukuloh and with Salt.
Indian karayo Sri Lankan Cyber space ekata attack karaddi ubala mey cream cracker fun gannawa. Check facebook hash tag for OPSriLanka

හැක් කරපු උන්ව බැක් ට්‍රැක් කරල ගෙදර යන්නද.. 

