adath bar wahalada?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,191
    15,722
    113
    alcohol-effects2.jpg
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    ජින්තුවා;16525529 said:
    gal thiyanawa. eka bonna ba ban. :baffled:
    Bonna bahe kiyanne ban gal eka wenas kiyalada, iye api gahuwa habai awulak na. Wena badu nam Black markert nathiwei pute, nadda ban bar wala adurana yaluwo
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජින්තුවා;16525568 said:
    ahapu deta uttara deepalla gon joke noda.. bonne mamanam salli magenam thopita athi ass amaruwa mokakda. :lol::lol:
    අනේද කියන්නේ? හැමදාම කසිප්පු ගහන උන්ට තමා ඔය ලෙඩ.. හොද අරක්කු ටිකක් බීලා තමන්ගේ ලිමිට් එකට ඉන්න කාටත් අවුලක් නැ..
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    ජින්තුවා;16525580 said:
    wenasaknam danne na ban, eth dan sahena kaleka idala gal bonne na. :( pahugiya dawas 3nema gahuwe maclean whisky eka, ekath dan badu iwarai. :oo:

    උඔ බිලා ලෙඩෙක් උනාම රජයට බරක් වෙනවා,එහෙම උනාම එක අපිටත් බරක් වෙනවා,එක නිසයි අවවාද කලේ.මිනිහෙක් වෙයන්:growl:
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    අනේද කියන්නේ? හැමදාම කසිප්පු ගහන උන්ට තමා ඔය ලෙඩ.. හොද අරක්කු ටිකක් බීලා තමන්ගේ ලිමිට් එකට ඉන්න කාටත් අවුලක් නැ..

    උඔටත් කියන්නෙ උඔත් බොන්න සල්ලි වියදම් කරනවා නම් එකතු කරලා එ සල්ලි එවපිය අර වතු වල අහිංසක දෙමළ උදවියගේ සුභසිද්ධියට.:dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    උඔ බිලා ලෙඩෙක් උනාම රජයට බරක් වෙනවා,එහෙම උනාම එක අපිටත් බරක් වෙනවා,එක නිසයි අවවාද කලේ.මිනිහෙක් වෙයන්:growl:
    ඒකට තමා හෙල්ත් ඉන්ශුවරන්ස් තියෙන්නේ.. බොලාලගේ රටේ ඔක්කොම නිකන්නේ? ඉතින් මිනිහෙකුට වගකීමක් නැ.. බේත් නිකන් දෙනවනම් උන් අරක්කු සල්ලි දීලා අරන් බොනවා.. අමුතු රටක්.. :lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    උඔටත් කියන්නෙ උඔත් බොන්න සල්ලි වියදම් කරනවා නම් එකතු කරලා එ සල්ලි එවපිය අර වතු වල අහිංසක දෙමළ උදවියගේ සුභසිද්ධියට.:dull:
    මගේ බීම නවත්තලා දෙමල මිනිස්සුන්ට සල්ලි එවන්න උබ හිතුවද NGO කියන්නේ මහිලා සමිති කියලා, Grand gala parties තියලා තමා යකො අපි fund raising කරන්නෙත්.. උබ පයිත්තියන් කතා කරනවා :lol::lol:
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    ඒකට තමා හෙල්ත් ඉන්ශුවරන්ස් තියෙන්නේ.. බොලාලගේ රටේ ඔක්කොම නිකන්නේ? ඉතින් මිනිහෙකුට වගකීමක් නැ.. බේත් නිකන් දෙනවනම් උන් අරක්කු සල්ලි දීලා අරන් බොනවා.. අමුතු රටක්.. :lol::lol:

    sms-1796.jpg

    යකෝ හොඳ සෞඛ්‍යක් දෙන්න උඔගේ ඉන්ශුවරන්ස් මගුලට බැ,උඔ අද ඇල්කොහොල් අවුලක් නැ නේ මගේ ඉන්ශුවරන්ස් එක මට ඉන්නවා නේ කියලා හිතාගන මීතයිල් ඇල්කොහොල් බොතලයක් හොයන් බීපිය පුළුවන් නම්,උඔ හෙට සෙත්තපොච්චි වෙලා ඉඳියි හතර ගාතේ දාල,ඉට පස්සෙ ඉන්ශුවරන්ස් එක ඇවිත් උඔට අයෙත් පණ දෙයි නේ.යකෝ ඔය කොයි ඇල්කොහොල් උත් ශරිරයට අහිතකරයි,එකයි බුදුන් පවා වදාලේ නොබෝන ලෙසට.උඔගේ ඉන්ශුවරන්ස් රෙද්ද බල්ලට දාපිය.
    :growl: