~ ජීවිතයට අතිෂය වැදගත්ම වීඩියොවක් ~

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ~ ජීවිතයට අතිෂය වැදගත්ම වීඩියොවක් ~


    මගහරින්න නම් එපා!

    මේ ලෝකය රදාපවතින්නේ මිනිසුන්ගේ කරුණාව මතයි. කරුණාව අතින් අතට පැතිරී යන දෙයක්. ඔබ අද යම් කෙනෙකුට කරුණාවන්ත වීම ඔහුගේ හෝ ඇයගේ ජීවිතය වෙනස් කරනු ඇත.ඒ ආකාරයෙන් පැතිරී ගොස් අවසානයේ මුලු මහත් සමාජයම වෙනස් වනු ඇත.
    මෙය නොකිරීමට හේතු, තර්ක විතර්ක සෙවීම පසෙකලා, ඔබත් කරුණාව පතුරවන්න. ඔබ නොදැනීම ඔබගේ ජීවිතය සුන්දර වනු ඇත.





    දැක්කත් නොදැක්ක වගේ යන්න එප. අනිත් අයටත් බලන්න බම්ප් එකක් වත් දාගෙන යන්න...
    300px-Robin_Hood_logo.svg.png
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඔබත් කරුණාව පතුරවන්න. ඔබ නොදැනීම ඔබගේ ජීවිතය සුන්දර වනු ඇත. :yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔබත් කරුණාව පතුරවන්න. ඔබ නොදැනීම ඔබගේ ජීවිතය සුන්දර වනු ඇත. :yes: