Game of Thrones Fans

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mu marunama margaery queen ban, ekige set eka plan karala dunna gamak

    Margaery-Tyrell.jpg


    asawe ba sonnayo :P


    මාරම සතුටක් දැනුනා ජොෆ්‍රිය මැරෙනවාදැකලා..
    දුක අහක හිටි මනුස්සයෙක් ව පැටලීම..
    :(:(
    මෙතැන් සිට ලැනිස්ටර්ස් ලට කෙල වීම පටන් ගන්නවා.
    අළුත් ‍රැජීනට සෑහෙන පරණ කෝන්තර ටිකක් තියෙනවා ලැනිස්ටර්ස් ල එක්ක බේර ගන්න..:rolleyes::rolleyes::rolleyes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන්ලා.. season 4 complete version එක released වෙලාද??
    දන්නා කෙනෙක් කියපන්කො..
    :oo::oo::oo:

    නෑ මතං ගිය සතියේ පටන් ගත්තේ
    තව සති 8ක් ඉවසහන් සීසන් එකම ගන්න ඕන නම්..

    :):)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ŦĦĔ ƦȆƉǾӾ;16525093 said:
    mu hitiyanan eth margaery thama queen ban,eth control eka adui :dull:

    Tommen_S2.png


    mu thama..Tommen..mu margaery wa badinawalu ban :no::angry:

    :oo::oo::oo::oo:
    මූව අරන් දරු කමට හදා ගන්නද..

    gif,GIF89a%12%00%12%00%B3%00%00%FF%FF%FF%F7%F7%EF%CC%CC%CC%BD%BE%BD%99%99%99ZYZRUR%00%00%00%FE%01%02%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00!%F9%04%04%14%00%FF%00%2C%00%00%00%00%12%00%12%00%00%04X0%C8I%2B%1D8%EB%3D%E4%00%60(%8A%85%17%0AG*%8C%40%19%7C%00J%08%C4%B1%92%26z%C76%FE%02%07%C2%89v%F0%7Dz%C3b%C8u%14%82V5%23o%A7%13%19L%BCY-%25%7D%A6l%DF%D0%F5%C7%02%85%5B%D82%90%CBT%87%D8i7%88Y%A8%DB%EFx%8B%DE%12%01%00%3B
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    magulak katha karanawa , giya sathiye patan gatte :P

    :oo::oo::oo:

    නෑ මතං ගිය සතියේ පටන් ගත්තේ
    තව සති 8ක් ඉවසහන් සීසන් එකම ගන්න ඕන නම්..

    :):)


    තැන්ක්ස් මචන්ලා.. එක පාරම season එකම බාගෙන බලනවා. එතකන් මේ ත්රෙඅඩ් එක පැත්තේ ආයිත් පස් පාන්නේ නැ. :lol::lol: අපරාදේ ජෝෆ්රි මරුනනේ.:(:( දැන් ඉතින් බලලත් වැඩක් නැ :P
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මාරම සතුටක් දැනුනා ජොෆ්‍රිය මැරෙනවාදැකලා..
    දුක අහක හිටි මනුස්සයෙක් ව පැටලීම..
    :(:(
    මෙතැන් සිට ලැනිස්ටර්ස් ලට කෙල වීම පටන් ගන්නවා.
    අළුත් ‍රැජීනට සෑහෙන පරණ කෝන්තර ටිකක් තියෙනවා ලැනිස්ටර්ස් ල එක්ක බේර ගන්න..:rolleyes::rolleyes::rolleyes:

    apo tywin karaya mekiwa elawai. neethiyata garu karanne nane mun
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    Jofry maruna eka mata sathutui machanla.. eth awla thiyenne muwa eka parata maruna eka.. muwa wada deela maranna oni ekek ..
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    starkslata moko bng wenne? tywin me season eke marenawa neda? normally loku dial ekak hema 9 weni kotasema marenna epai....tywin marunoth hodai. ...
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    Game-of-Thrones.jpg


    The Purple Wedding sent Game of Thrones fans rushing to file-sharing services to illegally download the HBO hit’s latest shocking episode. Sunday’s episode “The Lion and the Rose” broke torrent records, according to piracy-tracking blog TorrentFreak. About 1.5 million people worldwide downloaded the episode during the first day available, and nearly 200,000 users shared a single copy of the episode.