magulak katha karanawa , giya sathiye patan gatteමචන්ලා.. season 4 complete version එක released වෙලාද??
දන්නා කෙනෙක් කියපන්කො..

ow mama adahas kare lokka eki kiyalaŦĦĔ ƦȆƉǾӾ;16525093 said:mu hitiyanan eth margaery thama queen ban,eth control eka adui![]()
mu marunama margaery queen ban, ekige set eka plan karala dunna gamak
![]()
asawe ba sonnayo![]()





මචන්ලා.. season 4 complete version එක released වෙලාද??
දන්නා කෙනෙක් කියපන්කො..





ŦĦĔ ƦȆƉǾӾ;16525093 said:mu hitiyanan eth margaery thama queen ban,eth control eka adui
![]()
mu thama..Tommen..mu margaery wa badinawalu ban![]()




magulak katha karanawa , giya sathiye patan gatte![]()
නෑ මතං ගිය සතියේ පටන් ගත්තේ
තව සති 8ක් ඉවසහන් සීසන් එකම ගන්න ඕන නම්..

අපරාදේ ජෝෆ්රි මරුනනේ.
දැන් ඉතින් බලලත් වැඩක් නැ 
මාරම සතුටක් දැනුනා ජොෆ්රිය මැරෙනවාදැකලා..
දුක අහක හිටි මනුස්සයෙක් ව පැටලීම..
මෙතැන් සිට ලැනිස්ටර්ස් ලට කෙල වීම පටන් ගන්නවා.
අළුත් රැජීනට සෑහෙන පරණ කෝන්තර ටිකක් තියෙනවා ලැනිස්ටර්ස් ල එක්ක බේර ගන්න..
RED VIPER VS THE MOUNTAIN Episode 8 Eke Thiyenne. Iwasillak Ne Yakooooow


ekenmaJofry maruna eka mata sathutui machanla.. eth awla thiyenne muwa eka parata maruna eka.. muwa wada deela maranna oni ekek ..
ara Theon ta wage gemak set una nam muta patta pata pata
koheda eka sare marunane 
Prince Oberyn Martell (Red Viper) , Mountain Kiyala Ekek Inne Lannisterla Laga, Anna E Porath Ekka Fight Ekak Yanawa Maranaya Dakwaa....eke moko wenne![]()