මගීන් 450 ක් සමග දකුණු කොරියානු මගී නෞකාවක් ගිලේ.
මගීන් 450 දෙනෙකු පමණ රැගත් දකුණු කොරියානු නෞකාවක් එරට නිරිතදිග වෙරළාසන්නයේ මුහුදුබත් වෙමින් පවතින බව වාර්තාවනවා. දකුණු කොරියාවට අයත් ජේජු නැමති දිවයින වෙත අධ්‍යාපන චාරිකාවක් සඳහා යමින් සිටි ළමයින් පිරිසක් මෙහි සිටි බව සඳහන්.
කොරියානු වේලාවෙන් අද උදෑසන 8.58 ට නෞකාවෙන් ආපදා පණිවුඩ ලැබුණු බව දකුණු කොරියානු වෙරළාරක්ෂකයන ප‍්‍රකාශ කර තිබෙනවා. ජීවිත ආරක්ෂක මෙහෙයුම් සඳහා බෝට්ටු කිහිපයක් සහ ගුවන් යානාවක්ද යොදවා ඇති බවයි දකුණු කොරියානු යොන්හැප් ප‍්‍රවෘත්ති සේවය සඳහන් කළේ.

Code:
http://gossip.hirufm.lk/1012/2014/04/south-korea-ferry-rescue-under-way-hiru-gossip