විනාඩි 15න් 15ට තියෙනවා..රෑ 10 වෙනකන් දුවනවා....500ක් ගන්නවා,ඇතිනේ විස්තර...
මාතර කොලබ A/C bus ගහන තැනට ඉස්සරහින් ගහන්නේ...ජයසුරිය ක්‍රීඩාන්ගනයට ඉස්සරින්![]()
machn matarin anthima bus eka yanne kiytda?
machn mahargamin anthima bus eka yanne kiytda?
විනාඩි 20න් 20ට වගේ යනව බස් එක පිරිච්ච ගමන්..
රාජ්‍ය තොරතුරු එකෙක් අහපන් කෝල් කරල.. 1919ද කොහෙද නේ?
නැත්නම් හයිවේ එකෙන් අහපන්.. නම්බර් එක මතක නෑ..