පිරිමියෙක්ව මේ විදිහට ලේසියෙන්ම තේරුම්ග&

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    පිරිමියෙක්ව මේ විදිහට ලේසියෙන්ම තේරුම්ග&

    1020.jpg

    කාන්තාවක් සහ පිරිමියෙක් අතර සම්බන්ධතාවයකදී, කාන්තා පාර්ශවය ඒ සම්බන්ධතාව දකින විදිහ වගේම පිරිමි පාර්ශවය ඒ සම්බන්ධතාවය දකින ආකරයක් තියෙනෙවා.අද අපි පැහැදිළි කරන්නේ පිරිමියෙක්ට තමන්ගෙ සම්බන්ධතාවය හා ඒ ආශ්‍රිත නීති රීති ගැන තියෙන්නේ මොන වගේ හැගීමක් ද කියලා.
    1.පිරිමි කියන්නේ ගැහනු මනස කියවන්න පුලුවන් කමක් තියෙන විශේෂ ජීවී කොට්ටාශයක් නෙමෙයි.

    2.ප්‍රශ්නයක් අති වුනු වෙලාවකදි පිරිමියෙක් ඉස්සරහා අඩනවා කියන්නේ හරියටම ඒ මිනිහව blackmail කරනව කියන එක.

    3.ඔබට මොනාමහරි දෙයක් ඕනෙනම්,ඒක කෙලින්ම කියලා ඉල්ල ගන්න.නිකන් ඔනේ දේ ගැන හින්ට් පාස් කර කර හිටියා කියලා,පිරිමින්ට ඒවා තේරෙන්නේ නෑ.

    4.පිරිමියා අහන ඕනෑම ප්‍රශ්නයකට කෙලින්ම 'ඔව්' හරි 'නෑ' හරි කියලා උත්තර දෙන්න.අපේ උත්තර ගොඩාක් දිග වුනහම,පිරිමින්ට බොහෝ වෙලාවට අහපු ප්‍රශ්නෙත් අමතක වෙලා යනවා.

    5.තමන්ගේ ප්‍රශ්නෙකට ඇත්තටම උදව්වක් ඕනෙනම් විතරක් ඒ ප්‍රශ්නේ ඔහුත් එක්ක කතා කරන්න.එහෙම නතුව නිකන් අනුකම්පාව ගන්න නම් ඒකට සුදුසු ඔහු නෙමෙයි.ඔයාගේ ගෑනු යාලුවෝ ටික.

    6.පිරිමියෙක් කියන ඔනෑම දෙයක වලන්ගු බාවය තියෙන්නේ මාස 6ක කාල සීමාවකට විතරයි.එයිනුත් බොහෝ අදහස් දින 7කට පස්සේ වලන්ගු බවකින් තොරයි.

    7.ඕනෑම පිරිමියෙක් කියන කතාවක අදහස් 2ක් තියෙනවා,ඉන් එකක් නිසා ඔබට තරහා ගියොත් හරි,දුක හිතුනොත් හරි,හැම වෙලාවකදිම මතක තියා ගන්න,ඔහු අදහස් කලේ ඔබට තරහා ගිය අදහස නෙමෙයි,එහි වූ අනෙක් අදහසයි කියලා.

    8.ඔබට ඔහු ලවා යම් වැඩක් කර ගැනීමට අවශ්‍ය නම්, ඒක කෙලින්ම ඔහුට කියන්න.එවිට ඔහු ඔබට එය නියමිත ආකාරටය කරලා දේවි.නමුත් ඔහු එම දේ කරන ආකාරයත් කියලා දෙන්න යන්න එපා.ඊට වඩා හොදයි,ඔබම තනිවම අදාල කාර්‍යය කර ගත්තානම්.

    9.ඔබ දුකෙන් එන්න වෙලාවක ඔහු ඔබෙන් අහනවා 'මුකුත් ප්‍රශ්නයක් ද?' කියලා.ඔබ කියනවා 'නෑ මුකුත් නෑ' කියලා...............
    ඊට පස්සේ ඔහු හිතන්නේ ඇත්තටම ඔබට කිසි ප්‍රශ්නයක් නෑ කියලා තමයි.ඒක නිසා,ඔහු එක්ක හැම වෙලාවකදිම ඔබේ අදහස් කෙලින් ප්‍රකාශ කරන්න................ එහෙම නැතුව,අනේ මේ මිනිහා නම් කිසිම දෙයක් තෙරුම් ගන්නේ නැති මහ හැගීමක් නැති එකෙක් කියලා ඔහුටම දොස් පවරන්න එපා.

    10.ඔහුත් එක්ක ඔබට කොහේ හරි ගමනක් යන්න වුනු වෙලාවක,ඔබ අදින ඇදුම ඔහුට මහා ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.මොකක් ඇන්දත් shape!!!!!!!!!!!!!!!!!!!!!

    11.ඔහු හැම වෙලාවකදිම හිතන්නේ,ඔබට උවමනා තරම් ඇදුම් තියෙනවා.උවමනා තරමටත් වඩා සපත්තු ජාති ගොඩාක් තියෙනවා කියලා.

    12.මේ හැම දේම අතරේ ඔහු හිතන්න්නේ,ඔහු මොන විදිහට හිටියත් හරි හැන්ඩියා කියලා.........

    මේ කාරනා ගැන හොදින් අවබෝධ කර ගන්න උත්සාහ ගන්න.එවිට ඔබ දෙදෙනාටම ලස්සන ජීවිතයක් ගත කරන්න පුලුවන් වේවි. මේ දේවල් ඔබේ පිරිමි යාලුවෝ අතර බෙදා ගන්න.කට්ටිය සෙට් වුනු වෙලාවට හොදට හිනා වෙන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි,ඔබේ ගෑනු යාලුවෝ අතරත් මේ අදහස් බෙදා ගන්න.එතකොට ඊටත් වදා හයියෙන් හිනා වෙන්න පුලුවන්.

    Source
    http://gossip.hirufm.lk/1020/2014/04/how-to-understand-boys-hiru-gossip
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගැහැණියකගේ හදවතින් නොවැටෙන, දෙනෙතින් වැටෙන කඳුළු කැට දහසකට වඩා, පිරිමියෙකුගේ හදවතින් වැටෙන, දෙනෙතින් නොවැටෙන කඳුළු කැටයක බර වැඩිය..

    මතක තියාගනිං..

    ගැහැණියකට තත්පර ගණනක් තුල වෙනස් විය හැකි බව හා ඒ වෙනස් වීම හරි අපූරුවට සාධාරණීයකරනය කල හැකි බව..

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    =

    මතක තියාගනිං..

    ගැහැණියකට තත්පර ගණනක් තුල වෙනස් විය හැකි බව හා ඒ වෙනස් වීම හරි අපූරුවට සාධාරණීයකරනය කල හැකි බව..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes:
    :yes::yes:
    :yes:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    ගැහැණියකගේ හදවතින් නොවැටෙන, දෙනෙතින් වැටෙන කඳුළු කැට දහසකට වඩා, පිරිමියෙකුගේ හදවතින් වැටෙන, දෙනෙතින් නොවැටෙන කඳුළු කැටයක බර වැඩිය..

    මතක තියාගනිං..

    ගැහැණියකට තත්පර ගණනක් තුල වෙනස් විය හැකි බව හා ඒ වෙනස් වීම හරි අපූරුවට සාධාරණීයකරනය කල හැකි බව..

    :oo:
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Elaz ela.. ++.. habai oya mona rule thibunath ganu ekka oluwa gahana eka lesi ne... gamenma thama inna ona...
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගැහැණියකගේ හදවතින් නොවැටෙන, දෙනෙතින් වැටෙන කඳුළු කැට දහසකට වඩා, පිරිමියෙකුගේ හදවතින් වැටෙන, දෙනෙතින් නොවැටෙන කඳුළු කැටයක බර වැඩිය..

    මතක තියාගනිං..

    ගැහැණියකට තත්පර ගණනක් තුල වෙනස් විය හැකි බව හා ඒ වෙනස් වීම හරි අපූරුවට සාධාරණීයකරනය කල හැකි බව..

    ඇත්ත:dull:

    කෝහේද තො අතුරු දන් වෙලා හිටියෙ:rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ගැහැණියකගේ හදවතින් නොවැටෙන, දෙනෙතින් වැටෙන කඳුළු කැට දහසකට වඩා, පිරිමියෙකුගේ හදවතින් වැටෙන, දෙනෙතින් නොවැටෙන කඳුළු කැටයක බර වැඩිය..

    මතක තියාගනිං..

    ගැහැණියකට තත්පර ගණනක් තුල වෙනස් විය හැකි බව හා ඒ වෙනස් වීම හරි අපූරුවට සාධාරණීයකරනය කල හැකි බව..

    download-1-1377191699.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    • ඔබගේ කඳුළු සටහන් කර ගන්නා කිසිවෙකුත් නැත
    • ඔබගේ දුක සටහන් කරගන්නා කිසිවෙකුත් නැත
    • ඔබගේ වේදනාව සටහන් කරග්නනා කිසිවෙකුත් නැත
    • නමුත්, ඔබගේ අතපසුවීම් ඇත්නම් සියල්ලන්ම එය සටහන් කරගනී..

    • ඔබ තව කෙනෙකුගේ ජීවිතයට ආලෝකයක් වන්න,
    • පසුව එම ජීවිතයෙන් ඔබටද ආලෝකයක් ලැබේවි..

    • ඔබ එකවර දෙදෙනෙකු හා ආදරයෙන් බැඳුනහොත්, දෙවැන්නාව තෝරගන්න.
    • මක්නිසාද ඔබ පලවෙනියාට ඇත්තෙන්ම ආදරය කළා නම්, දෙවැන්නෙකු වෙත නොයන බැවිනි.

    • තමන්ට උදව් කරන අයව කවදාවත් අමතක කරන්න එපා..
    • තමන්ට ආදරය කරන අයට කවදාවත් වෛර කරන්න එපා..
    • තමන්ව විශ්වාස කරන අයට කවදාවත් බොරුවක් කරන්න එපා..

    • ජීවිතයේ සතුට සොයාගැනීමට නම් ඇස් දෙකට පෙනෙන, හදවතට දැනෙන සියළුම දුක් කන්ද විඳ දරාගෙන ඉදිරියටම යා යුතු වේ..

    • ජීවිතේ වරද්දගන්න ගොඩක් වෙලා යන්නෙ නෑ..
    • ඒත් වැරදුන තැන හදාගන්න ජීවිතේ ඉවරවෙනකම්ම බෑ..

    • එක් දොරක් ඔබ වෙනුවෙන් වැසෙට විට තවත් දොරවල් රාශියක් ඔබ වෙනුවෙන් ඇරෙනු ඇත..
    • නමුත් ඔබ වැසුනු දොර දෙසම බලා සිටින්නේ නම් ඔබට එම අවස්ථාව මඟහැරෙනු ඇත..

    • ඔබ අතින් වරදක් වූ විට ඔබව විවේචනය කර, ඔබ හොඳ යමක් කල විට ඔබට ඊර්ෂ්‍යා කරන මිනිසුන් කොටසක් ඇත. ඔවුන්ගෙන් ඈත් වන්න..

    • මිත්‍රයා යනු අනෙක් සෑමදෙනාම ඔබෙන් ඉවතට යන විට ඔබ වෙත එන තැනත්තාය..

    • ඔබ ඔබම වෙන්න
    • ඔබවම පිළිගන්න
    • ඔබවම අගයන්න
    • ඔබටම සමාව දෙන්න
    • ඔබටම ආශිර්වාද කරගන්න
    • ඔබේම අදහස් ක්‍රියාවට නංවන්න
    • ඔබවම විශ්වාස කරන්න
    • ඔබවම බලවත් කරගන්න
    • ඔබටම ආදරය කරන්න
    • මන්දයත් කෙදිනක හෝ ඔබට ඉතුරු වන්නේ ඔබට ඔබ පමණකි...

    • කෙනෙකු රවටන්නට ඔබට හැකිවුනි නම් එහි අරුත එම පුද්ගලයා මෝඩයකු යන්න නොවේ, ඔහු ඔබව විශ්වාස කළ බවයි..

    • ජීවිතේ අපි වැටෙනකොට අත දෙන්නෙ, අපි ඉදිරියට යනකොට සතුටු වෙන අය පමණයි..

    • අමතක නොකරන්න, කිසි දිනෙක. නැඟිටින්න දිරි දුන් අතීතය..

    • ගරුකළ යුතු අයට පමණක් ඔබේ ගරුත්වය පුදකරන්න, මුදලට බලයට සමාජය වනසාලන්නාවුන් ඉදිරියේ හිස නොනමන්න..

    • ඉටු කළ නොහැකි නම් පොරොන්දු නොවී ඉන්න, කඩ කරනවා නම් බලාපොරොත්තු නොදී ඉන්න..

    • හොඳ මිනිසුන් සෙවීම නවත්වන්න. ඔබ හොඳ මිනිසෙකු වන්න. එවිට හොඳ මිනිසුන් ඔබ වෙත එනු ඇත..

    • ආකර්ෂණය යනු තාවකාලික ආදරයකි, ආදරය යනු සදාකාලික ආකර්ශෂණයකි..

    • කෙනෙකු අවංක විය යුත්තේ තමාගේ හෘද ශාක්ෂියට මිස තමා මුහුණ දෙන පුද්ගලයින්ට නොවේ..

    • ඔබ කෙනෙකුට ඇත්තටම ආදරය කරනවා නම්, ඔහු හෝ ඇය හැරයාමට හේතු දහසක් නොව ළඟ රැඳෙන්නට එක හේතුවක් සොයාගන්න..

    • ජීවිතයේ හිමිවන දේට වඩා අහිමිවන දේ වැඩිය. නමුදු අහිමි දෙයට වඩා හිමි වූ සුළු දෙය රැක ගැනීමට උනන්දු වන්න..

    • අසාර්ථක වීමට බිය නොවන්න. උත්සාහ නොකර සිටීමට බිය වන්න..

    • දරාගන්න බැරි දුකක් දැනුනාම අඬන්නෙ සංවේදී මිනිස්සු, ඒ දුක හන්ගන්න හදන්නෙ ධෛර්යයමත් මිනිස්සු, දුක අමතක කරන්න වෙහෛසෙන්නේ උත්සාහවන්ත මිනිස්සු, දුකට පිළියමක් හොයන්නෙ බුද්ධිමත් මිනිස්සු, ඒත්... දුක හිතේ හිරකරගෙන කඳුළු නොපෙන්වා හිනාවෙලා ඉන්නෙ මේ සේරම ගුණ තියෙන මිනිස්සු..

    • ඔබ ඔබේ ගමන යන්න.. ඒ පිළිබඳ ගැටළුවක් නොමැත, එහෙත් කෙනෙකුගේ සිහින මාවනේ ඇතිරිල්ලක් නොවන්න..

    • කවදාවත් ඔයාව ගණන් ගන්නෙ නැති කෙනෙකුගෙ ආදරයක් බලාපොරොත්තු වෙන්න එපා.. ඒක හරියට නැවක් එනකන් එයාපෝර්ට් එකේ බලන් ඉන්නව වගෙ..

    • අනුන්ගේ ප්‍රශ්න වලට මැදිහත්කරුවන් නොවන්න. මන්දයත්, ඔවුන් ප්‍රශ්න විසඳාගත් පසුව ඔබ විශාල වැරදිකරුවකු වීමට බොහෝ සේ ඉඩ ඇත..

    • මිනිසුන් මා ගැන සිතනා දේ හෝ මා ගැන පවසන දේ ගැන මා වද වන්නේ නැත. මම යනු මම වන අතර, මම කරන්නේ මට අවශ්‍ය දෙයයි..

    • පසෙක සිටින මිනිසුන් කියනා දේවල් ගැන ඔබ පසුතැවිලි නොවන්න.. මිනිසුන් ඔබේ ජීවිතයේ යමක් හරිගස්සනවා වෙනුවට ඔවුන් කරනුයේ ඔවුන්ගේ මුලු ජීවිත කාලයේම ඔබේ වැරදි සෙවීමයි..

    • එක් පුද්ගලයෙකුට ඔබේ කිසිදු වටිනාකමක් නැති වූවත් තවත් පුද්ගලයෙකුට ඔබව මිල කල නොහැකි වනු ඇත. කිසිදිනෙක ඔබ ඔබව අවතක්සේරු කරන්න එපා..

    • හැර යන්නට අවශ්‍ය කෙනා, රැඳෙන්නට හේතු දහසක් අඅතර හැරයන්නට එක් හේතුවක් සොයාගනී..
    • රැඳෙන්නට අවශ්‍ය කෙනා, හැර යන්නට හේතු සහසක් අතර රැඳෙන්නට එක් හේතුවක් හෝ සොයාගනී..

    • ඔබ, සත්‍ය සියල්ල පැවසිය නැති නමුත්.. පවසන සියල්ල සත්‍ය විය යුතුය..

    • ඔබගේ පෙම්වතියට හෝ පෙම්වතාට දිය හැකි වටිනාම තෑග්ග ජීවිතයයි, දෙවැන්න ආදරයයි, තෙවැන්න ඔබගේ අවංකත්වයයි..

    • කෙලින් කතා කරන කෙලින් වැඩ කරන මිනිසුන් ඇසුරු කරන්න. ඉන් ඔබේ ජීවිතය වඩා පහසු වනු ඇත..

    • ඔබට, ඔබේ සිතේ ශක්තිය ගැන හරියටම දැනගත හැකි වන්නේ, යම් කෙනෙකු ඔබව දැඩි ලෙස රිද වූ දිනකයි..

    • යමෙකු ඔබව රවටන බව ඔබට හැඟේ නම් ඔවුනට එසේ කරන්න ඉඩහරින්න..
    • එයින් ඔවුනට ඔබව අහිමිවන බව හඟවන්න..
    • දිනක ඔබව රැවටූ අය දුක් වනු ඇත..

    • දිනෙක මෙලොව සිටින හොඳම කෙනා යැයි සිතන කෙනාම, තවත් දිනෙක මෙලොව සිටින නරකම කෙනා යැයි ඔබට සිතෙනු ඇත. එබැවින් කිසිවෙකු, කිසිවිට ප්‍රමාණය ඉක්මවා විශ්වාස නොකරන්න..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ගැහැණියකගේ හදවතින් නොවැටෙන, දෙනෙතින් වැටෙන කඳුළු කැට දහසකට වඩා, පිරිමියෙකුගේ හදවතින් වැටෙන, දෙනෙතින් නොවැටෙන කඳුළු කැටයක බර වැඩිය..

    මතක තියාගනිං..

    ගැහැණියකට තත්පර ගණනක් තුල වෙනස් විය හැකි බව හා ඒ වෙනස් වීම හරි අපූරුවට සාධාරණීයකරනය කල හැකි බව..

    මෙන්න කියුම් , ලොවෙත් නෑ :shocked::shocked:
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka

    ane manda