පිරිමියෙක්ව මේ විදිහට ලේසියෙන්ම තේරුම්ග&

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ගැහැණියකගේ හදවතින් නොවැටෙන, දෙනෙතින් වැටෙන කඳුළු කැට දහසකට වඩා, පිරිමියෙකුගේ හදවතින් වැටෙන, දෙනෙතින් නොවැටෙන කඳුළු කැටයක බර වැඩිය..

    මතක තියාගනිං..

    ගැහැණියකට තත්පර ගණනක් තුල වෙනස් විය හැකි බව හා ඒ වෙනස් වීම හරි අපූරුවට සාධාරණීයකරනය කල හැකි බව..
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මේ හැම දේම අතරේ ඔහු හිතන්න්නේ,ඔහු මොන විදිහට හිටියත් හරි හැන්ඩියා කියලා.........

    :rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේ හැම දේම අතරේ ඔහු හිතන්න්නේ,ඔහු මොන විදිහට හිටියත් හරි හැන්ඩියා කියලා.........:rofl:

    අනෙ පලයන් කෙල්ලෙ යන්න:P
    කොල්ලො ගොඩක් වෙලාවට කෙල්ලව ඉන්නවට වඩා පට්ට විදියට කොල්ලට වඩා උඩින් තියලා හිතන්නෙ(කොල්ලා කොච්ච්ර උඩින් හිටියත්):du
    ll:

    ඔව් බං.. කරුමෙ තමා..

    නෙදකින් ගල් අමනයා :oo:ත්‍රෙඩ් එක හයිජැක් කලද කොහේද:rofl:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    9.ඔබ දුකෙන් එන්න වෙලාවක ඔහු ඔබෙන් අහනවා 'මුකුත් ප්‍රශ්නයක් ද?' කියලා.ඔබ කියනවා 'නෑ මුකුත් නෑ' කියලා...............
    ඊට පස්සේ ඔහු හිතන්නේ ඇත්තටම ඔබට කිසි ප්‍රශ්නයක් නෑ කියලා තමයි.ඒක නිසා,ඔහු එක්ක හැම වෙලාවකදිම ඔබේ අදහස් කෙලින් ප්‍රකාශ කරන්න................ එහෙම නැතුව,අනේ මේ මිනිහා නම් කිසිම දෙයක් තෙරුම් ගන්නේ නැති මහ හැගීමක් නැති එකෙක් කියලා ඔහුටම දොස් පවරන්න එපා.


    100% agreed..
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    crazzybuddy boot කාලා නේ ඒකයි ටිකක් Philosophy පැත්තට මේ දවස් වල බර :P
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    අනෙ පලයන් කෙල්ලෙ යන්න:P
    කොල්ලො ගොඩක් වෙලාවට කෙල්ලව ඉන්නවට වඩා පට්ට විදියට කොල්ලට වඩා උඩින් තියලා හිතන්නෙ(කොල්ලා කොච්ච්ර උඩින් හිටියත්):du
    ll:

    අනේ මන්දා ඒකනම් :baffled:
    මට ඉතින් මේකේ කියල තියෙන එකට හිනාගියේ...:dull:
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    ගැහැණියකගේ හදවතින් නොවැටෙන, දෙනෙතින් වැටෙන කඳුළු කැට දහසකට වඩා, පිරිමියෙකුගේ හදවතින් වැටෙන, දෙනෙතින් නොවැටෙන කඳුළු කැටයක බර වැඩිය..

    මතක තියාගනිං..

    ගැහැණියකට තත්පර ගණනක් තුල වෙනස් විය හැකි බව හා ඒ වෙනස් වීම හරි අපූරුවට සාධාරණීයකරනය කල හැකි බව..



    :confused::baffled::dull::growl:

    sirama kathava math meka hodatama dakala thyenava:nerd::nerd::nerd:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    6.පිරිමියෙක් කියන ඔනෑම දෙයක වලන්ගු බාවය තියෙන්නේ මාස 6ක කාල සීමාවකට විතරයි.එයිනුත් බොහෝ අදහස් දින 7කට පස්සේ වලන්ගු බවකින් තොරයි.


    :shocked:


     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    එක්කො එහෙම නොවෙන එක හොදයි එහෙම උනාම වෙන්න ඇති කෙල්ලො හිතන්නෙ කොල්ලා පහත් කියලා:dull:

    එහෙම හිතන අයත් ඇති :dull: ඒත් ඇත්තටම ආදරය කරන කෙනෙක්ට තමන් ආදරේ කරන කෙනා ගැන ඒ විදියට හිතන්න බැහැ :no:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,626
    17,710
    113
    Auckland
    ඕනෑම පිරිමියෙක් කියන කතාවක අදහස් 2ක් තියෙනවා,ඉන් එකක් නිසා ඔබට තරහා ගියොත් හරි,දුක හිතුනොත් හරි,හැම වෙලාවකදිම මතක තියා ගන්න,ඔහු අදහස් කලේ ඔබට තරහා ගිය අදහස නෙමෙයි,එහි වූ අනෙක් අදහසයි කියලා.