.: එළකිරි මහා වෙසක් කූඩු තරගය 2014 :.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    mamaoka ona karalamai damme ubalawa tikak aussannath ekka :lol:
    මචන් මොනවා හරි කුඩුවක් ඉදිරිපත් කරන්න කියලා එකට ටිම් එකක් හදලා වොට් කරන්න දෙමු බන්...කබ ඈදිමෙ තරගෙ පොඩ්ඩක් බලපන්කො මචන් එකෙ ටිම් හදපු විදිය මරු..පට්ට ආතල් එකක් තිබුනෙ එකෙ:lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හුරේ.... තව තරගයා.....ක්
    Happy13.gif
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    තරග කොන්දෙසි..
    01. දේශීය අමුද්‍රවය
    02. නිර්මාණශීලි
    03. අලුත් නිර්මාණයක්
    04. අනුන්ගේ එවා තමන්ගේ වගෙ දැමිම සපුරා තහනම්
    05. ජයග්‍රහකයන් තොරනු ලබන්නේ මනාප මගිනි

    graphic design වලින් ඉදිරිපත් වෙන්න බැරිද? :P
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් මොනවා හරි කුඩුවක් ඉදිරිපත් කරන්න කියලා එකට ටිම් එකක් හදලා වොට් කරන්න දෙමු බන්...කබ ඈදිමෙ තරගෙ පොඩ්ඩක් බලපන්කො මචන් එකෙ ටිම් හදපු විදිය මරු..පට්ට ආතල් එකක් තිබුනෙ එකෙ:lol:

    උබ එන පොට මට අල්ලන්නෙ නෑ :oo::oo::oo::oo::oo:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තම තමන්ට වාසි විදිහට යොජනා ඉදිරිපත් කරලා ගනිල්ලා..මම නම් මෙ පාර ටිම් එකක මෙම්බර් කෙනෙක් වෙනවා බන්..එක වාසි:):lol:

    මේ පාරත් නායකයා කරන්නෙයි

    Tongue01.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් ඉස්සර වගේ මහන්සිවෙලා කූඩු හදන්න වෙලාවක් නෑ බන්.....:no:

    මේ ති‍යෙන්නේ මම ගි‍ය සැරේ කූඩු හදපු විදි‍ය.....මේ පාරත් හදන්නේ ඔ‍ය විදි‍යටම තම‍යි.......
    :)

    අටපට්ටම්_කූඩුව
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    උබ එන පොට මට අල්ලන්නෙ නෑ :oo::oo::oo::oo::oo:
    වෙසක් පොසොන් දන්සලෙදි අපෙ බඩ පිරෙ......පින් කරනා අයවලුන්ට නිවනෙ දොර ඈරෙ....තුන් ලො පාලක සර්වබලෑති දෙවියනෙ...පින් සිත් ඈති කරන දවස් වෑඩි කරනු මෑනෙ....
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    වෙසක් පොසොන් දන්සලෙදි අපෙ බඩ පිරෙ......පින් කරනා අයවලුන්ට නිවනෙ දොර ඈරෙ....තුන් ලො පාලක සර්වබලෑති දෙවියනෙ...පින් සිත් ඈති කරන දවස් වෑඩි කරනු මෑනෙ....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::baffled::baffled::baffled::baffled::baffled::baffled: