Micro Panda Users...

djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    මචන්.... මේ කාර් එකෙ පෙට්‍රෝල් කොච්චර කරනවද?

    ජීවිතේට Micro Panda එකක් පැදපු නැති පන්ඩිතයෝ (රත්තරන් වගේ) උත්තර නොදුන්නට කමක් නැත.....
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,581
    3,191
    113
    13.gif
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    umbala hari machanla.... mage langath Panda ekak thiyenawa... City Limits 8k 9k tamai karanne... dura yanakota 13k wage karanawa... mama hithuwe car eke ledak kiyala.... balagena yanakota oka tamai gaana neda....
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    man dan 2.5 years withara use karanawa,
    10-11 athara city limits wala karanawa
    45kmph walin passe puluwan tharam 5th gear eke and 30kmph walin passe 4th eke yanna purudu weyan. ethakota hondata petrol wada.
    mata thiyenne silver pata KS-
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,596
    3,462
    113
    මචන්.... මේ කාර් එකෙ පෙට්‍රෝල් කොච්චර කරනවද?

    ජීවිතේට Micro Panda එකක් පැදපු නැති පන්ඩිතයෝ (රත්තරන් වගේ) උත්තර නොදුන්නට කමක් නැත.....

    මචං මම පාවිච්චි කලා....panda Cross.... ඒත් ටික කාලයක් පාවිච්චි කරද්දි තේරුනේ හරියන්නේ නෑ කියලා.... තෙල් පිච්චෙනවා ටිකක් වැඩී.....අනිත් 1ක තමයි අමතර කොටස් නෑ..... කන්දක යද්දි ස්ලෝ උනොත් පිකප් කරලා ගන්න අමාරුයි.... ඉලෙක්ට්‍රොනික් පැත්ත අවුල් වෙනවා..... ගන්න කලින් දෙපාරක් හිතලා බලන්න...
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    මචන්.... මේ කාර් එකෙ පෙට්‍රෝල් කොච්චර කරනවද?

    ජීවිතේට Micro Panda එකක් පැදපු නැති පන්ඩිතයෝ (රත්තරන් වගේ) උත්තර නොදුන්නට කමක් නැත.....

    man 2012 - feb idan 2013 jun wenakan brand new gaththa 1.3l 1k use kala
    max fuel kale colombo 8.5kmpl
    outstation 12-13 wage kala
    man 10000km duwala lak1 laba thiyan dunna

    den ek3 1996 auto 1k use karanne
    town ake 10kmpl karanawa
    pita 12kmpl
    panda akata wada nam patta sepa, yanawa denne ne, hoda comfortable
    but brand new newei nisa poddak selakilimath wenna oni wahane gena, gaththe 2013 aug aran timing belt ahema maru kala 30k withara giya
    den tyre maru karanna oni thawa 2500km walin wage 195/50 15r tyre thiyenne, 1k 15k withara wenawa akai poddak aul
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    ඕක ගන්න ගානට බලල හොද cefiro cedric වගේ එකක් ගන්න පුලුවන්..අඩුම තරමෙ සැපට යන්න පුලුවන් එකම ගාන්ට තෙල් කරන්නෙ :rofl:

    :lol::lol::lol::lol:
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    දැන් පැහැදිලී...

    in city limits - 8-9 kmpl
    outstation - 12-13 kmpl

    Thanks for all...
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,595
    1,541
    113
    :lol: 8 k 9 karanwa nam mokatada ban punchi wahanwayak ganne,, good benz toyota camry corolla wage loku wahanayak gattath oyita wada petral wada karanwa
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    දැන් පැහැදිලී...

    in city limits - 8-9 kmpl
    outstation - 12-13 kmpl

    Thanks for all...

    bitch-please_459292.jpg


    අපි ලග ඉස්සර තිබ්බ mazda3 1.5 එකක්, ඒකෙ දුර 16-18 වැඩ කරා.town එකේ 10-11 වගේ කරා. :P

    දැන් තියනව manual nissan presea 1.5 එකක්. ඒකේ කොහොම ගියත් 11-12ක් කරනව දුර නම් 13-15 වගේ :P

    දුකක් නැතුව පාවිච්චි කරන්න ටිකක් හොයල බලල ජපන් එකක්ම ගන්න :). සිරාවටම ඔය පැන්ඩ sri lankan product එකක් නම් කමක් නෑ අපේ දෙයක් කියල හරි මිනිස්සු ගනී. තනිකර චීන මගුලක් ඕක
    :dull::no: