PHP හෙල්ප්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka

    මට දැනගන්න ඕන php වලින් මේ වගේ දෙයක් කරන්නේ කොහොමද කියලා. මේකයි වෙන්න ඕන. Table එකකට ගන්න ඕන නම් ලිස්ට් එකක් database එකක් හරහා..(පහත එක වගේ)

    1888501_1411411125667004_8190573261249657104_n.jpg

    ඒ වගේම අලුත් නම් ඇඩ් කරද්දි පරණ ඒවා පහලට පහලට ගිහින් (එක පිටුවක නම් 10ක් නම්) දෙවැනි පිටුවට අනික් ටික යන්න ඕන.

    මේකට අදාල ටියුටෝරියල් එකක් හරි මට දිලා සප් එකක් දෙන්න:rolleyes:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඩේට ටික sql db එකකට දාල ඒක කෝල් කරන්න. sql limit keyword එක යූස් කරල පුලුවන් එක පේජ් එකට එන රිසලට් එක ගන්න.

    PHP Myqsli functions
    SQL limit

    ගැන ගූගල් කරල බලන්න ඕන තරම් තියෙනව
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    ඩේට ටික sql db එකකට දාල ඒක කෝල් කරන්න. sql limit keyword එක යූස් කරල පුලුවන් එක පේජ් එකට එන රිසලට් එක ගන්න.

    PHP Myqsli functions
    SQL limit

    ගැන ගූගල් කරල බලන්න ඕන තරම් තියෙනව

    Thanx mcho
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    mehema karapan.....table eke date kiyala field ekak daapan....aluthen data ekak add karaddi e date field ekata system eke date eka aran save karapan....eeta passe date eken sort karala data tika retrieve karapan limit ekak daala...pages walata wena wenama yana ekata kiyanne pagination kiyala...uba php framework ekak use karanawa nan lesiyenma puluwan pagination part eka
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    mehema karapan.....table eke date kiyala field ekak daapan....aluthen data ekak add karaddi e date field ekata system eke date eka aran save karapan....eeta passe date eken sort karala data tika retrieve karapan limit ekak daala...pages walata wena wenama yana ekata kiyanne pagination kiyala...uba php framework ekak use karanawa nan lesiyenma puluwan pagination part eka

    framework තිබ්බොත් ලේසියි තමා. හැබැයි framework නැතුවත් මේක ලේසියෙන්ම ගොඩදාගන්න පුළුවන්. කරන්න තියෙන්නේ උබේ page limit එකයි offset එකයි GET එකෙන් පාස් කරන්න

    ?limit=10&offset=20

    මේකෙන් වෙන්නේ 20 වෙනි row එකේ ඉඳලා තව rows 10 DB එකෙන් ගන්න එක
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    framework තිබ්බොත් ලේසියි තමා. හැබැයි framework නැතුවත් මේක ලේසියෙන්ම ගොඩදාගන්න පුළුවන්. කරන්න තියෙන්නේ උබේ page limit එකයි offset එකයි GET එකෙන් පාස් කරන්න

    ?limit=10&offset=20

    මේකෙන් වෙන්නේ 20 වෙනි row එකේ ඉඳලා තව rows 10 DB එකෙන් ගන්න එක

    naha machan mama kiwwe db part eka nemei pagination eka framework ekakin lesiyenma karaganna puluwan kiyala