මට දැනගන්න ඕන php වලින් මේ වගේ දෙයක් කරන්නේ කොහොමද කියලා. මේකයි වෙන්න ඕන. Table එකකට ගන්න ඕන නම් ලිස්ට් එකක් database එකක් හරහා..(පහත එක වගේ)
ඒ වගේම අලුත් නම් ඇඩ් කරද්දි පරණ ඒවා පහලට පහලට ගිහින් (එක පිටුවක නම් 10ක් නම්) දෙවැනි පිටුවට අනික් ටික යන්න ඕන.
මේකට අදාල ටියුටෝරියල් එකක් හරි මට දිලා සප් එකක් දෙන්න

