Bike Ekak Rent Ekata

dulajs

Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    මචං ලංකාවේ බයික් එකක් rent එකට ගන්න ගන්න තැනක් තියෙනවද? ජපන් හරි යුරෝපියන් එකක් තමයි බලන්නේ :yes: ඉන්දියන් එපෝ :angry:

    තැනක් දන්නේ නැතත් දන්න කියන යාලුවෙක් එහෙම ඉන්නවානම් බයික් එක රෙන්ට් එකට දෙන්න කැමති පොඩ්ඩක් කියන්න හොඳේ.. :rolleyes::rofl:

    ඩිපෝසිට් එකක් තියල ID එකෙයි Licence එකෙයි දීල පිලිවෙලට කරන්න :yes: