මචං ලංකාවේ බයික් එකක් rent එකට ගන්න ගන්න තැනක් තියෙනවද? ජපන් හරි යුරෝපියන් එකක් තමයි බලන්නේ
ඉන්දියන් එපෝ 
තැනක් දන්නේ නැතත් දන්න කියන යාලුවෙක් එහෙම ඉන්නවානම් බයික් එක රෙන්ට් එකට දෙන්න කැමති පොඩ්ඩක් කියන්න හොඳේ..

ඩිපෝසිට් එකක් තියල ID එකෙයි Licence එකෙයි දීල පිලිවෙලට කරන්න