ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕක දාන විදිය කියපංකො.. :growl: ගේම් එක ඉන්ස්ටෝල් කරල තියෙන්නෙ.. MP ගහන්න බෑ..
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    Call-of-duty-4-modernwarfare.gif
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    කොහොමද උඹලා ගහන මෙව්වා එකට එන්නෙ..?

    Console එක Open කරපන් "~" Key එක ඔබලා. ඊට පස්සේ connect 108.174.147.169:28960 කියලා ටයිප් කරපන්. (108.174.147.169:28960 පේස්ට් කරපන් ඕක. නැත්තම් බිජ්ජා වගේ ඒකත් ටයිප් කරයි :P ) Enter ගහපන්. වැඩ :rolleyes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Status
    Not open for further replies.