Mama danneth na wooooHappy Easter. kiyanne mokadda ban?O:
Catholic scene ekak da?
dan nathi nisai ahanne![]()
Happy Easter. kiyanne mokadda ban?O:
Catholic scene ekak da?
dan nathi nisai ahanne![]()
Mama danneth na woooo
ela ela..thanksමචන් ඊස්ටර් කියන්නේ අපේ කතෝලික ආගමේ සුවිශේෂ දවසක්. ජේසුතුමා කුරුසේ මැරුණට පස්සේ දවස් තුනෙන් උත්ථාන උනේ අද වගේ දවසක. මේ උත්ථාන වීම තමයි කතෝලික ආගමේ ආරම්භය මචන්. මේ දවස අපිට නත්තලට වඩා වැදගත්.

Machan Easter Eggs, Easter Bunny Kiyanne Naththal Seeya Wage Seen Ekakdaමචන් ඊස්ටර් කියන්නේ අපේ කතෝලික ආගමේ සුවිශේෂ දවසක්. ජේසුතුමා කුරුසේ මැරුණට පස්සේ දවස් තුනෙන් උත්ථාන උනේ අද වගේ දවසක. මේ උත්ථාන වීම තමයි කතෝලික ආගමේ ආරම්භය මචන්. මේ දවස අපිට නත්තලට වඩා වැදගත්.
Wish You all a very Happy Easter.
